+_කරුණාකර_නිශ්ශබ්ද_වන්න_+

0705741

Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Monawa unath machan mama nam ekiwa badinawa yako marenna hari ada ape ewunta sex misak love one nahane ekane wela tiyenne love karapan kellata kello kiyanne mal wage jatiyak unwa jarawak karannet api kolloma tama...mama nam mage kellata mage ammata wage respect karanne
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    කෙල්ලගෙ ජංගම දුරකථනය ගැන මට සැක සහිතයි. :oo: :baffled:
    ඇයි ගොලු කෙල්ලෙක් ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ.. ??
    මේක වැරදීමක් කියල තමයි මට හැඟෙන්නෙ. :oo:

    අනිත් එක ඒක කථාවට තැන් කිහිපයක ඈඳීම නිසා ඒ භාන්ඩය පිළිබඳ කුහුලක් ඇති වෙනව. ඒත් ඒක කථාවෙන් එලියට විසිකරලා දාලා තමයි අන්තිමට කථාව ඉවර වෙන්නෙ...

    මේකෙ ඇතැම් Shots කැපෙන විදිය ගැන සෑහීමකට පත්වෙන්න බෑ.
    මන්ද එක හා සමාන මධ්‍ය රූප (Medium Shots) එක තැන කැපෙනව. ඒක කැතයි (මම මේ කියන්නේ කාළය හඟවන Shots ටික ගැන නෙවෙයි..)

    අනිත් කාරනේ තමයි ඇතැම් අවස්ථා වල මේකෙ නාභිගත කිරීම් අනවශ්‍ය තැන්වලට වෙලා තියනව.
    කථාවෙදී අවශ්‍ය තැනට නෙවෙයි ඒක වෙලා තියෙන්නෙ... උදාහරණයක් විදියට කියනව නම් කොල්ල කථා කරනව නම් එයාටයි Focus වෙන්න ඕනි. මේකෙ වෙන්නෙ කෙල්ලට.. නමුත් කෙල්ලට නාභිගත කිරීම් තුලින් බලාපොරොත්තු වෙන දෙයකුත් නැහැ. එමගින් කෙල්ලගේ මුහුනේ ගැඟීම් ඉස්මතු වුනා නම් කමක් නැහැ...

    ඒ වගේ සුළු සුළු වැරදි ටිකක් තමයි තියෙන්නෙ..
    ආධුනිකයෙක් විදියට ඔබගේ නිර්මාණය හුඟක් හොඳයි..

    අපි නිතරම සිතන්න ඕන කැමරා තාක්ෂනය ගැන නෙවයි. කැමරාව HD වේවා SD වේවා... නිර්මාණය තමයි වැදගත්..

    මේ කෙල්ල ගැන යමක් කියනව නම් මෙයා මට මීට කලින් ජාතික තරුණ සේවා සභාවේදි හමු වෙලා තියනව. ඇත්තටම හුඟක් දක්ෂතා තියන කෙල්ලෙක්.. හොඳට රඟපාන්න පුළුවන්. හොඳ අනාගතයක් තියනව..

    කොල්ලත් එහෙමයි..

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    1.) SMS
    2.) මේක මගේ නිර්මාණයක් නෙවෙයි සහෝ..
    මම දැකපු දේ ඔයාලත් එක්ක බෙදාගත්ත එක තමයි මම කළේ..

    මොනවා වුනත් feedback එක ගොඩාක් වටිනවා..
    කාටවුනත්..
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    කෙල්ලගෙ ජංගම දුරකථනය ගැන මට සැක සහිතයි. :oo: :baffled:
    ඇයි ගොලු කෙල්ලෙක් ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ.. ??
    මේක වැරදීමක් කියල තමයි මට හැඟෙන්නෙ. :oo:

    අනිත් එක ඒක කථාවට තැන් කිහිපයක ඈඳීම නිසා ඒ භාන්ඩය පිළිබඳ කුහුලක් ඇති වෙනව. ඒත් ඒක කථාවෙන් එලියට විසිකරලා දාලා තමයි අන්තිමට කථාව ඉවර වෙන්නෙ...

    මේකෙ ඇතැම් Shots කැපෙන විදිය ගැන සෑහීමකට පත්වෙන්න බෑ.
    මන්ද එක හා සමාන මධ්‍ය රූප (Medium Shots) එක තැන කැපෙනව. ඒක කැතයි (මම මේ කියන්නේ කාළය හඟවන Shots ටික ගැන නෙවෙයි..)

    අනිත් කාරනේ තමයි ඇතැම් අවස්ථා වල මේකෙ නාභිගත කිරීම් අනවශ්‍ය තැන්වලට වෙලා තියනව.
    කථාවෙදී අවශ්‍ය තැනට නෙවෙයි ඒක වෙලා තියෙන්නෙ... උදාහරණයක් විදියට කියනව නම් කොල්ල කථා කරනව නම් එයාටයි Focus වෙන්න ඕනි. මේකෙ වෙන්නෙ කෙල්ලට.. නමුත් කෙල්ලට නාභිගත කිරීම් තුලින් බලාපොරොත්තු වෙන දෙයකුත් නැහැ. එමගින් කෙල්ලගේ මුහුනේ ගැඟීම් ඉස්මතු වුනා නම් කමක් නැහැ...

    ඒ වගේ සුළු සුළු වැරදි ටිකක් තමයි තියෙන්නෙ..
    ආධුනිකයෙක් විදියට ඔබගේ නිර්මාණය හුඟක් හොඳයි..

    අපි නිතරම සිතන්න ඕන කැමරා තාක්ෂනය ගැන නෙවයි. කැමරාව HD වේවා SD වේවා... නිර්මාණය තමයි වැදගත්..

    මේ කෙල්ල ගැන යමක් කියනව නම් මෙයා මට මීට කලින් ජාතික තරුණ සේවා සභාවේදි හමු වෙලා තියනව. ඇත්තටම හුඟක් දක්ෂතා තියන කෙල්ලෙක්.. හොඳට රඟපාන්න පුළුවන්. හොඳ අනාගතයක් තියනව..

    කොල්ලත් එහෙමයි..

    SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS SMS

    TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME TIME
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචං ලංකාවේ ආධුනිකයන්ගේ short films වලින් මේක ඉහලම තැනක තියෙනවා. කතාවත් ලස්සනයි :D