_පස්ස පැත්තට Fashions_

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
nuwa1 said:
:oo: maaath enawa macho :D

anyway abt the fashion i dont care abt the others fashions (harida manda) :P:D

ElaKiri ne :D :D :D Wareng wareng.. Saadarayen piligannawa :D :) :P



CoolCartoon said:


ehemama kiyanna be machan...pawl pasubima, yaluwo, watapitawa nisa owa wenawa machan......

Hmmmm.... owu eekath wenna puluwan machang. But godak wita ada kaale ohoma dewal wenne pawul pasu bimatath wada thamungema waradin neda? Mokada pawula kohoma unath thamuntath oluwak thiyanawane machang.... (Well.... Maybe not always...)
 

maleemsg

Member
freednbeing said:
අනේ මංදා... අපි දැං ෆැෂන් කියල කතා කරන ඒව ගොඩක් අවුරුදු ගානකට කලින් ෆැෂන් නෙවෙයි නේද?

මිනිසා ඉපදුනේ ඇදුම් නැතුව නේ...කොළ අතු සත්ව හම් වලින් ඉස්සරහට ඇවිල්ලා ඇදුම එක එක පැති වලට ගියා...ඒක නිසා අපි දැන් එක රක විදියට ඒ ගැන කථා කරනවා.....:yes: :D

අර link එකේ තිබ්බ fashion එක නම් මම දැකලා තිබ්බෙ දේවාල වල බාර හාර වලට....:rolleyes: :P
 
maleemsg said:
මිනිසා ඉපදුනේ ඇදුම් නැතුව නේ...කොළ අතු සත්ව හම් වලින් ඉස්සරහට ඇවිල්ලා ඇදුම එක එක පැති වලට ගියා...ඒක නිසා අපි දැන් එක රක විදියට ඒ ගැන කථා කරනවා.....:yes: :D

අර link එකේ තිබ්බ fashion එක නම් මම දැකලා තිබ්බෙ දේවාල වල බාර හාර වලට....:rolleyes: :P

:D:lol::lol: නියමයි! ඒක ඇත්තම තමයි. නමුත් දැන් විලාසිතා කියන ඒවට සීමාවක් නෑ. සියළු සංස්කෘතික සීමාවල් පවා අද මුදලට යටයිනේ. ඉතිං ටික කාලෙකින් අපේ වගේ රටවලත් මේ දේවල් ඇති වෙන එක ස්වභාවිකයි. ඒකයි මම කිව්වේ. අපි දැන් කතා කරල නතර කලාට තව අවුරුදු කීපයකින් මේ දේවල් සුලභ වෙයි නේ. මොකද මේ දේවල් ව්යාප්ත වෙන එක පාලනය කරන්නෙ මාධ්ය (Media) නේ. මාධ්ය වලිනුත් ලංකාවෙ නම් Ziraza නේ. ඉතිං එයලට ඕන වුණොත් එයාල හෙට අනිද්දම වැඩේ පටන් ගනියි.