+_රාජකුමාරි_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා, මංචිලා..
    තවත් උදව්වක් ඉල්ලගෙනයි මේ ආවේ..
    මට මෙන්නෙ මේ සිංදුවේ Original mp3 එකක් හොයලා දෙනවද..??
    Artist අනං මනං විස්තර ටිකක් හරි කමක් නෑ..



    thX ආහ්..
    මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිනම් BUMP එකක්වත් දෙන්න..
    ;) දීලා මේ සින්දුව අහ අහ ඉන්න.. ;)


    සින්දුව ලැබුනෝ..

    රාජ කුමාරී මල්සර දෝනී - ධර්මරත්න සහෝදරයෝ

    http://www.mediafire.com/?o233f8wqsst71g1

    thX ogsamoda..
     
    Last edited: