මචංලා, මංචිලා..
තවත් උදව්වක් ඉල්ලගෙනයි මේ ආවේ..
මට මෙන්නෙ මේ සිංදුවේ Original mp3 එකක් හොයලා දෙනවද..??
Artist අනං මනං විස්තර ටිකක් හරි කමක් නෑ..
thX ආහ්..
මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිනම් BUMP එකක්වත් දෙන්න..
දීලා මේ සින්දුව අහ අහ ඉන්න..

සින්දුව ලැබුනෝ..
thX ogsamoda..
Last edited: