මේ දවස්වල ලංකාවේ හැමතැනටම වහින එක අපි කවුරුත් දන්න දෙයක්..
සමහර පැතිවලට ගංවතුරත් දාලා.. 
කදුකර පැතිවල නායයෑමේ අවදානම් තත්වයකුත් තියෙනවා.. 
ඉතිං මට හිතුනා මේ වැස්සේ Photos ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න...
වැස්සට එන වතුර මෙන්න මෙහෙම තමයි අපේ පාරළග එකතු වුනේ..
මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර Gate එකෙන් ගෙදරට වතුර ආවේ..
පේනවා නේද වතුරපාර ගෙදර පැත්තට එන Speed එක..?
මෙහෙම තමයි ගෙදර ඇතුලටත් වතුර එන්න පටන් ගත්තේ..
මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපස්ස පැත්තට වතුර ආව හැටි..
ඔන්න ඔහොම තමයි ගෙදර පිටිපස්ස පැත්ත අගල් හයක් විතර යටවුනේ..
ඕක තමයි මගේ කතාව.
ඉතිං
ඔයාලගේ ගෙවල්වලටත් වැස්ස කොහොමද කියලා දැනගන්න ආසයි..
කැමතිනම් ඔයාලත් Photos දාන්න...
Thread එක හොදයි කියලා හිතුනානම් Rep + දුන්නට කමක් නෑ හොදේ... 

Last edited:

;P
full atal 