+_වැස්ස_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ දවස්වල ලංකාවේ හැමතැනටම වහින එක අපි කවුරුත් දන්න දෙයක්..
    :( සමහර පැතිවලට ගංවතුරත් දාලා.. :(
    :( කදුකර පැතිවල නායයෑමේ අවදානම් තත්වයකුත් තියෙනවා.. :(


    ඉතිං මට හිතුනා මේ වැස්සේ Photos ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න...



    dsada.jpg

    වැස්සට එන වතුර මෙන්න මෙහෙම තමයි අපේ පාරළග එකතු වුනේ..

    dsa.jpg

    මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර Gate එකෙන් ගෙදරට වතුර ආවේ..

    dsadas-1.jpg

    පේනවා නේද වතුරපාර ගෙදර පැත්තට එන Speed එක..?

    dsaccff.jpg

    මෙහෙම තමයි ගෙදර ඇතුලටත් වතුර එන්න පටන් ගත්තේ..

    dazxs.jpg

    මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපස්ස පැත්තට වතුර ආව හැටි..

    hngf-1.jpg

    ඔන්න ඔහොම තමයි ගෙදර පිටිපස්ස පැත්ත අගල් හයක් විතර යටවුනේ..

    ඕක තමයි මගේ කතාව.


    ඉතිං

    :yes: ඔයාලගේ ගෙවල්වලටත් වැස්ස කොහොමද කියලා දැනගන්න ආසයි.. :yes:
    කැමතිනම් ඔයාලත් Photos දාන්න...

    :rolleyes: Thread එක හොදයි කියලා හිතුනානම් Rep + දුන්නට කමක් නෑ හොදේ... :rolleyes:
     
    Last edited: