_වෙසඟ_
මිතුර අනෙකා මෙන් ඔබද නොයෙක් දිනයන්හි එන්නා වු විජ්ජා සංස්කෘතික සැඩ පහරට හසු නොවන්න...බුදුන් වාදාල මෙමත්‍රිය කරැනාව මුදිතාව පෙර දැරිකර ගනිමින් සැම දෙයක් පිලිබද උපෙක්ශා සහගතව බැලිමට උත්සුක වන්න..මිතුර අනෙකා මෙන් එක් දිනකට පමනක් ලොකයා තෘප්තිමත් කිරිමට හෝ හිතේ එක් දෙයක් තබා ගනිමින් තව දෙයක් ලොකයා හට පෙන්විමට උත්සුක නොවන්න..මිතුර හර්ධෂාක්ශියට එකග විමට උත්සුක වන්න. එවිට ඔබ ධාර්මිෂ්ට පුද්ගලයකු වනු නොවනුමානය..මිතුර එවිට බුදුන් වාදාල ධර්මෙයහි යාතාර්ථය ඔබ කරන්නා වු ආමිස පුජාවන්ට වඩා බලවත් ප්‍රතිපත්ති පුජාවක් බව ඔබ හටම තෙරෙනුවා නොවනු මානය...මිතුර ප්‍රඡ්නාවෙන් දැකිමට උත්සුක වන්න..නොයෙක් විජ්ජා රැලිවලට හසු විමට උත්සුක නොවන්න....
------ Post added on May 27, 2021 at 9:59 PM