ඕක අතිශෝක්තියක් වගේ නැත්ද?? ඔය අපායවල් තියෙන්නේ මිනිස්සුන්ට කරපු පවු ගෙවන්න විතරද... දෙවි වරු එහෙම වැරදි කලොත් ඕවට වැටෙන නැත්ද බන්... අනික සත්තු එහෙම..

එහෙනම් මෙන්න මගෙන් උණුසුම් කෝපි කෝප්පයක් මිතුරෙඇගත් එක්ක සීතල උනා බං
baya una ne dnwath hadiyanඅවීචි මහ නරකය
මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
@Error365!![]()

මට තියන ප්‍රශ්නෙ තමා කවුරු හරි වැරදි දෙයක් කලයින් පස්සෙ අපායට යනවා නම් ඒකෙ අරමුන මොකද්ද කියන එක. පනිශ්මන්ට් එකක් දෙන්න නම් ඉතින් අපායට දාලා වැඩක් නෑනෙ.. ආපහු ඉපදෙද්දී ඕවා මතක නෑනෙ.. අයෙත් ඒකම කරනවා
ඕක අතිශෝක්තියක් වගේ නැත්ද?? ඔය අපායවල් තියෙන්නේ මිනිස්සුන්ට කරපු පවු ගෙවන්න විතරද... දෙවි වරු එහෙම වැරදි කලොත් ඕවට වැටෙන නැත්ද බන්... අනික සත්තු එහෙම..
කොහොමත් මේක දැනගන්න කලින් බිව්වනෙ.දැන් කොහොමත් යන එකනෙ .දැන් ඉතින් ඉතුරු ටිකත් බිලම යනවා.අවීචි මහ නරකය
මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
@Error365!![]()
කොහොමත් මේක දැනගන්න කලින් බිව්වනෙ.දැන් කොහොමත් යන එකනෙ .දැන් ඉතින් ඉතුරු ටිකත් බිලම යනවා.
තනියම බිව්වොත් අපායේ යන්නෙ නැද්ද
TFS machan
සමහරු හිතනවා මේ මොන බොරුද මේවා කොහේ තියෙන දේවල්ද කියලා. නමුත් අපේ මනස කියන්නේ පුදුම දෙයක්. මනසට ගෝචර වෙන සමහර දේවල් භෞතිකව අපට ගෝචර නොවෙන්න පුලුවන්. සමහර වෙලාවට නරක හීනයක් දකිනකොට ඒ වෙලාවට අපට හිතෙන්නේ ඇත්තටම අපි ඒවා විඳිනවා වගේ. මේ අපාය සංකල්පයත් ඒ වගේ වෙන්න ඇති කියලා මම හිතන්නේ.
සමහරු මරණාසන්න අත්දැකීම් එක්ක කියන්නේ උමගක් ඇතුළෙන් යනවා දැක්කා එහෙම කියලා.
මේක ඒ මොහොතේ හිතට දැනෙන illusion එකක් වෙන්නත් පුලුවන් නමුත් ගැටලුව ඒක ඇතුලේ එයාට ඒක සැබෑවක් විදිහට දැනෙනවා.
මෑත කාලයේ හිත දියුණු කරපු ඒ වගේම භාවනාවේ පරතෙරට ගියපු ස්වාමීන් වහන්සේලා උනත් කියලා තියනවා මිනිස්සු මේ භෞතික සැපයට ඇලිලා අපායවල දුක් විඳින ආකාරය දැක්ක බව.
අවීචි මහ නරකය
මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
@Error365!

Mama apayata yaida mithure![]()
![]()

බොහොම පින්

ප්‍රශ්නයක් තියෙනවානෙ.... ඔය නිමල් උඹ වුණා නම්, උඹ විඳවන්නෙ උඹම පෙර භවයකදි කරපු දේවල් වල විපාක.ලබන ආත්මයේ එහෙම මැරුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? මොකද ඒ මැරෙන්නේ කලින් හිටපු කෙනා නෙවෙයි වෙනත් අලුත් මිනිසෙක් නිසා...
සමන් සත්තු මරණවා. මැරුණට පස්සේ නිමල් වෙලා ඉපදෙනවා. නිමල් අඩු වයසින් මැරෙනවා.
සියලු සත්වයන්ට පොදුයි.දෙවි වරු එහෙම වැරදි කලොත් ඕවට වැටෙන නැත්ද බන්... අනික සත්තු එහෙම..
ඒක මැවුම්වාදින් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් වගේනෙ.මට තියන ප්‍රශ්නෙ තමා කවුරු හරි වැරදි දෙයක් කලයින් පස්සෙ අපායට යනවා නම් ඒකෙ අරමුන මොකද්ද කියන එක. පනිශ්මන්ට් එකක් දෙන්න නම් ඉතින් අපායට දාලා වැඩක් නෑනෙ.. ආපහු ඉපදෙද්දී ඕවා මතක නෑනෙ.. අයෙත් ඒකම කරනවා
ප්‍රශ්නයක් තියෙනවානෙ.... ඔය නිමල් උඹ වුණා නම්, උඹ විඳවන්නෙ උඹම පෙර භවයකදි කරපු දේවල් වල විපාක.