@Solo Rider @BuLaTha oya denna enawa neda mage thaniyata?
අනිව බ්‍රෝ, උබයි මායි එක බස් එකෙ
බුලතට යන්න තියෙන්නෙ අපිටත් කලින්
@Solo Rider @BuLaTha oya denna enawa neda mage thaniyata?
එහෙනම් ඔයා දැන් විදින්නේ පෙර ආත්මයේ කරපු කෙනෙක්ගේ අකුසලයක් නම්. ඒ අකුසල් වැඩ කරන ක්‍රමයේ ලොකු දුර්වල තාවයක් තියෙනවා නේද?. මොකද කලින් මැරුණ එකා අකුසල් කරත් සියළුම සැප සම්පත් එක්ක ජොලියේ හිටපු කෙනෙක් වෙන්න පුළුවන්.. අනික තමයි කුසල්/ අකුසල් ලබන ආත්මයට ගෙනියන mechanism එක මොකද්ද? ස්වභාවිකව එහෙම දෙයක් වෙන්න පුළුවන්ද. according to law of nature වලට අනුව බොරුවක් වගේ පේන්නේ...ප්‍රශ්නයක් තියෙනවානෙ.... ඔය නිමල් උඹ වුණා නම්, උඹ විඳවන්නෙ උඹම පෙර භවයකදි කරපු දේවල් වල විපාක.
සියලු සත්වයන්ට පොදුයි.
ඒක මැවුම්වාදින් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් වගේනෙ.
ඔතන තියෙන්නෙ හේතු-ඵල සම්බන්ධයක්. (දිව්‍ය ලෝකෙ යන්නෙ කරපු යහපත් දේට අගය කිරීමක් කරන්න නෙවේනෙ. යහපත කරන කෙනාට යහපත ලැබෙනවා. අයහපත කරන කෙනාට අයහපත ලැබෙනවා.)

පස්සෙ කියවන්නෝනි, ඒක නෙවේ උබ මොකො මේ එකපාරටම බෞද්ධ ත්‍රෙඩ් දාන්න පටන් ගත්තෙ?
මහණ වෙන්නවත් හිතුනද කෑල්ලකුත් නැති එකේ![]()
අපායේ ගිහින් උපදින්නේ මොන වයසින් වගේද ??
මැරෙද්දි තිබ්බ වයසද නැත්නම් පොඩි එකෙක් වගේද ? @hodakolla
එහෙම නෙවෙයි මම අහන්නේ. ඔය ගිහින් උප්දදින්නේ මිනිස්සු වගේද ? නැත්නම් ඔය භෞතික කපන කොටන දඬුවම් වලින් , දිව්‍යලෝකේ තියනව කියන භෞතික සැප වලින් වැඩක් නෑ නේ. අනික මැරෙද්දි තිබ්බ වයසක ශරීරයක් හරි මුකුත් කරගන්න බැරි ඉපදුන ගමන් පොඩි එකෙක් වගේ ද උපදින්නේ ??eke kiyala tynnne bn mm danna wdyta karmaye sabwaya anuwa shareeraya mawena kyl
එහෙම නෙවෙයි මම අහන්නේ. ඔය ගිහින් උප්දදින්නේ මිනිස්සු වගේද ? නැත්නම් ඔය භෞතික කපන කොටන දඬුවම් වලින් , දිව්‍යලෝකේ තියනව කියන භෞතික සැප වලින් වැඩක් නෑ නේ. අනික මැරෙද්දි තිබ්බ වයසක ශරීරයක් හරි මුකුත් කරගන්න බැරි ඉපදුන ගමන් පොඩි එකෙක් වගේ ද උපදින්නේ ??
ඉතින් බන් මනෝකාය කොහොමද බිම දල භෞතික ආයුධ වලින් කපන්නේ ?? ඔය ඔක්කොම දඬුවම් මිනිසා පරිනාමනය වෙලා යාම දුරක් ආවම , විශේෂයෙන ඔය දැන් තියන ආගම හැදුන කාලවල් වල තිබ්බ දඬුවම් ක්‍රම නේද ?? ඒ කාලෙට අදාළ ආයුධ නේද ඔය අපායේ තියෙන්නෙත්.naha bn karme anuwa ipadenne bn
samahara minissu gal parwatha wage upadinwa samahara minissu podiyata e wage thama waysa adala na mokada ethana tynne manokaya bn

ඉතින් බන් මනෝකාය කොහොමද බිම දල භෞතික ආයුධ වලින් කපන්නේ ?? ඔය ඔක්කොම දඬුවම් මිනිසා පරිනාමනය වෙලා යාම දුරක් ආවම , විශේෂයෙන ඔය දැන් තියන ආගම හැදුන කාලවල් වල තිබ්බ දඬුවම් ක්‍රම නේද ?? ඒ කාලෙට අදාළ ආයුධ නේද ඔය අපායේ තියෙන්නෙත්.![]()
මචං ඉතින් හැම ආගමක අය ඕක පිළිගන්නේ නෑ නේ. දැන් උබ පිලිගන්නවා. උබ හිතනවද උබ ලබන ආත්මේ මේ සංකල්ප මේ විදියටම පිළිගනී කියල ?? උබ වෙන ආගමක ඉපදිලා දෙයියන් වහන්සේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න බැරිද??? පුලුවන් නේ බන්.na na bn manakoya wena thanakata transfer wenwane bn karme anuwa agak mawenwa
me loke koi wdyata tbbath apayak tytnwa
ඇයි උබ මේක තමයි ඇත්තමයි කියලා පිළිගන්නේ ? ඔය විශ්වාසේම උබට ලබන භවයක වෙන ආගමක් ගැන ඇති වෙන්න පුලුවන් නේ..මචං ඉතින් හැම ආගමක අය ඕක පිළිගන්නේ නෑ නේ. දැන් උබ පිලිගන්නවා. උබ හිතනවද උබ ලබන ආත්මේ මේ සංකල්ප මේ විදියටම පිළිගනී කියල ?? උබ වෙන ආගමක ඉපදිලා දෙයියන් වහන්සේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න බැරිද??? පුලුවන් නේ බන්.ඇයි උබ මේක තමයි ඇත්තමයි කියලා පිළිගන්නේ ? ඔය විශ්වාසේම උබට ලබන භවයක වෙන ආගමක් ගැන ඇති වෙන්න පුලුවන් නේ..
වද දුන්නට අපායෙ යනව කියල කොහෙවත් නෑනෙ.අනික (දැං )මම ගුණයහපත් බෞද්ධ දරුවෙක් වෙලානෙ ඉන්නෙ.ubawa balen hri yawanna one mata dena wadeta![]()
![]()
![]()

වද දුන්නට අපායෙ යනව කියල කොහෙවත් නෑනෙ.අනික (දැං )මම ගුණයහපත් බෞද්ධ දරුවෙක් වෙලානෙ ඉන්නෙ.![]()
![]()
මම දෙන වද මොනවද බලපන්කො අර සශී වගේ බඩ්ඩක් තෝ කරේ එල්ලගත්තම...uba denne ese mese wadayk neme ne![]()
![]()
![]()

මම දෙන වද මොනවද බලපන්කො අර සශී වගේ බඩ්ඩක් තෝ කරේ එල්ලගත්තම...![]()
![]()