*_* අකමැති අගමැති *_*

අකමැති අගමැති

  • Mahinda Rajapakshe

    Votes: 76 53.9%
  • Ranil Wikramasinghe

    Votes: 56 39.7%
  • Nimal Siripala

    Votes: 9 6.4%

  • Total voters
    141

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    *_* අකමැති අගමැති *_*

    හෑමොම කවුද දිනන්නෙ කියලනෙ අහන්නෙ :D එහෙනම් දෑන් කියමු බලන්න අකමැති අගමැති කවුද කියලා :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    තුන් දෙනාම එපා. තුන් දෙනාම වල පයයි ගොඩ පයයි. පිනක් දහමක් කරන්න ගෙදර අරින්න ඕනේ.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    රනිල් කියන්නේ කැරි කොටියෙක්, රටේ වාසනාවට , කොටින්ගේ අවාසනාවට ගොන් ප්‍රබාකරන් නිසා ඕකා 2005 දී පැරදුනා , නැත්නම් අදටත් අපිට කොටි එක්ක එකගෙයි කන්න වෙනවා, ඔය රනිල් පොන්නයට තියෙන්නේ ෆෙඩරල් වාදී , බෙදුම් වාදී පොන්න අදහස් , ඕව අපේ රටවලට ගැලපෙන්නේ නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නිමල් සිරිපාලට ඉස්සර බොරැල්ලේ මිනිස්සු කිව්වේ ඌරු මීයා කියලා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක ඇත්ත ,රනිල් Ultra Liberal. ඒවා අපි වගේ සංස්කෘතියක් රකින ජාතියකට ගැලපෙන්නේ නෑ, ඉතිහාසයක් නැති ඇමරිකාවට නම් හොදයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක ඇත්ත ,රනිල් Ultra Liberal. ඒවා අපි වගේ සංස්කෘතියක් රකින ජාතියකට ගැලපෙන්නේ නෑ, ඉතිහාසයක් නැති ඇමරිකාවට නම් හොදයි.
    ඇමෙරිකාවට ඉතිහාසයක් නෑ කියන උඹ මොනවද දන්නෙ? :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ තුන හරියට
    Windows, iOS, Tizen වගේ

    රනිල් හරියට windows වගේ, ජන්දත් නෑ, කාගේ හරි පිටින් ගොඩයන්න බලන්නේ ගේම ගහලා හරියට Microsoft එක Nokia පිටින් ගොඩ ගියා වගේ නැත්නම් ඕකුන් වලේ හිටිය ජාතියක් නේ.

    මහින්ද හරියට iOS වගේ ෂෝ එක විතරයි ,වැඩකුත් නෑ.

    නිමල් සිරිපාල Tizen වගේ ,මාර ගේමක් දෙනවා ඉස්සරහට එන්න නමුත් තවම තැනක් නෑ, ඒ වගේම ආවා කියලා වැඩකුත් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇමෙරිකාවට ඉතිහාසයක් නෑ කියන උඹ මොනවද දන්නෙ? :P

    Red Indians එවුන්ද දැන් රට පාලනය කරන්නේ?
    නොදන්න මගුල් කියවන්න එපා බන්. සිංහලයන් ලංකාවේ ඉන්නේ 2500 කලින් ඉදල. තාමත් රට පාලනය කරන්නේ සිංහලයන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Red Indians එවුන්ද දැන් රට පාලනය කරන්නේ?
    නොදන්න මගුල් කියවන්න එපා බන්. සිංහලයන් ලංකාවේ ඉන්නේ 2500 කලින් ඉදල. තාමත් රට පාලනය කරන්නේ සිංහලයන්.
    පාලනය කරන කතාව වෙනයි ඉතිහාසයක් නෑ කියන කතාව වෙනයි. දැන් පොන්ස් වගේ පින්තූර දාපන්:frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පාලනය කරන කතාව වෙනයි ඉතිහාසයක් නෑ කියන කතාව වෙනයි. දැන් පොන්ස් වගේ පින්තූර දාපන්:frown:

    ඇමරිකානු ඉතිහාසය කිව්වම අයිති වෙන්නේ නිදහස් යුද්ධයෙන් පස්සේ කාලයයි, මොකද රටක ඉතිහාසය කිව්වම සලකන්නේ රටේ දැන් පදිංචි වෙලා ඉන්න ,බහුතර ජනවර්ගය, රටේ ශිෂ්ටාචාරය ආරම්භ කරපු දවසේ පටන් ඉදිරියට තියෙන කාල පරිජ්චේදයි.

    උබ කියන විදියට ගියොත් අපි ඒක සෛලික වෙලා හිටපු කාලයත් අයිතියි අපේ ඉතිහාසයට.
    විජය එන්න කලින් ලංකාවේ ඉතිහාසයක් තිබුනා නමුත් විජය ආවට පස්සේ ඒ කාලේ හිටපු යක්ෂ, නාග, දේව, ඉන්දියන් ඔක්කොම එකතු වෙලයි සිංහලයන් හැදුනේ, ඊට පස්සේ රටේ හිටියේ සිංහලයන් එතකොට ලංකාවේ ඉතිහාසය කිව්වම අපි ගන්නේ ඒ ඉතිහාසයයි. ඇමරිකාවට ඉතිහාසයක් තිබුනට නිදහස් යුද්ධයට කලින් තිබුනේ ජනපදයක් විතරයි, හරි හමන් රටක් තිබුනේ නෑ, සුද්දන් එන්න කලින් හිටියේ ග්‍රෝත්‍රයි ,උන්ට හරි හමන් ශිෂ්ටාචාරයක් තිබුනේ නෑ, නිදහස් යුද්ධයෙන් පස්සේ තමයි ශිෂ්ටාචාරය පටන් අරගෙන, රටේ නියම ඉතිහාසය අරම්භ කෙරුනේ, ඉතින් ඇමරිකාවට හරි හමන් ඉතිහාසයක් නෑ, ඒක ගොඩක් අළුත්. අපේ ඒවා තෙක්ක බලනකොට ඇමරිකාව තවම ළදරු අවදියේ ඉන්නේ. විජය එන්න කලින් තමයි සීගිරිය හදලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ සුද්දා හෙළුවෙන් ඉන්න කොට අපිට ශිෂ්ටාචාර තිබුනා.

    පොන්ස් කියාගෙන ආවොත් ඔක්කොම ව්ස්තර දාන්නම්. නමුත් මට කුඩ්ඩෝ එක්ක නිකම් පැටලෙවෙන්න ඕනේ නෑ, අපි මේකට එන්නේ ජොලි වෙන්නයි, නැතුව tension එක වැඩි කරගන්න නෙවෙයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ
    ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමය ජය ග්‍රහණයක්‌ උදෙසායි
    - අතුරලියේ රතන හිමි

    pa200.jpg

    කිනම් පුද්ගලයකු අගමැති වුවත් තම සංවිධානයට වැදගත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන දේශපාලන තීරණ පමණක්‌ බව ද උන්වහන්සේ කීහ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇමරිකානු ඉතිහාසය කිව්වම අයිති වෙන්නේ නිදහස් යුද්ධයෙන් පස්සේ කාලයයි, මොකද රටක ඉතිහාසය කිව්වම සලකන්නේ රටේ දැන් පදිංචි වෙලා ඉන්න ,බහුතර ජනවර්ගය, රටේ ශිෂ්ටාචාරය ආරම්භ කරපු දවසේ පටන් ඉදිරියට තියෙන කාල පරිජ්චේදයි.

    උබ කියන විදියට ගියොත් අපි ඒක සෛලික වෙලා හිටපු කාලයත් අයිතියි අපේ ඉතිහාසයට.
    විජය එන්න කලින් ලංකාවේ ඉතිහාසයක් තිබුනා නමුත් විජය ආවට පස්සේ ඒ කාලේ හිටපු යක්ෂ, නාග, දේව, ඉන්දියන් ඔක්කොම එකතු වෙලයි සිංහලයන් හැදුනේ, ඊට පස්සේ රටේ හිටියේ සිංහලයන් එතකොට ලංකාවේ ඉතිහාසය කිව්වම අපි ගන්නේ ඒ ඉතිහාසයයි. ඇමරිකාවට ඉතිහාසයක් තිබුනට නිදහස් යුද්ධයට කලින් තිබුනේ ජනපදයක් විතරයි, හරි හමන් රටක් තිබුනේ නෑ, සුද්දන් එන්න කලින් හිටියේ ග්‍රෝත්‍රයි ,උන්ට හරි හමන් ශිෂ්ටාචාරයක් තිබුනේ නෑ, නිදහස් යුද්ධයෙන් පස්සේ තමයි ශිෂ්ටාචාරය පටන් අරගෙන, රටේ නියම ඉතිහාසය අරම්භ කෙරුනේ, ඉතින් ඇමරිකාවට හරි හමන් ඉතිහාසයක් නෑ, ඒක ගොඩක් අළුත්. අපේ ඒවා තෙක්ක බලනකොට ඇමරිකාව තවම ළදරු අවදියේ ඉන්නේ. විජය එන්න කලින් තමයි සීගිරිය හදලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ සුද්දා හෙළුවෙන් ඉන්න කොට අපිට ශිෂ්ටාචාර තිබුනා.

    පොන්ස් කියාගෙන ආවොත් ඔක්කොම ව්ස්තර දාන්නම්. නමුත් මට කුඩ්ඩෝ එක්ක නිකම් පැටලෙවෙන්න ඕනේ නෑ, අපි මේකට එන්නේ ජොලි වෙන්නයි, නැතුව tension එක වැඩි කරගන්න නෙවෙයි.
    උඹ මට තර්ජනය කරන්න තියාගන්න එපා. :angry: