ඇමරිකානු ඉතිහාසය කිව්වම අයිති වෙන්නේ නිදහස් යුද්ධයෙන් පස්සේ කාලයයි, මොකද රටක ඉතිහාසය කිව්වම සලකන්නේ රටේ දැන් පදිංචි වෙලා ඉන්න ,බහුතර ජනවර්ගය, රටේ ශිෂ්ටාචාරය ආරම්භ කරපු දවසේ පටන් ඉදිරියට තියෙන කාල පරිජ්චේදයි.
උබ කියන විදියට ගියොත් අපි ඒක සෛලික වෙලා හිටපු කාලයත් අයිතියි අපේ ඉතිහාසයට.
විජය එන්න කලින් ලංකාවේ ඉතිහාසයක් තිබුනා නමුත් විජය ආවට පස්සේ ඒ කාලේ හිටපු යක්ෂ, නාග, දේව, ඉන්දියන් ඔක්කොම එකතු වෙලයි සිංහලයන් හැදුනේ, ඊට පස්සේ රටේ හිටියේ සිංහලයන් එතකොට ලංකාවේ ඉතිහාසය කිව්වම අපි ගන්නේ ඒ ඉතිහාසයයි. ඇමරිකාවට ඉතිහාසයක් තිබුනට නිදහස් යුද්ධයට කලින් තිබුනේ ජනපදයක් විතරයි, හරි හමන් රටක් තිබුනේ නෑ, සුද්දන් එන්න කලින් හිටියේ ග්රෝත්රයි ,උන්ට හරි හමන් ශිෂ්ටාචාරයක් තිබුනේ නෑ, නිදහස් යුද්ධයෙන් පස්සේ තමයි ශිෂ්ටාචාරය පටන් අරගෙන, රටේ නියම ඉතිහාසය අරම්භ කෙරුනේ, ඉතින් ඇමරිකාවට හරි හමන් ඉතිහාසයක් නෑ, ඒක ගොඩක් අළුත්. අපේ ඒවා තෙක්ක බලනකොට ඇමරිකාව තවම ළදරු අවදියේ ඉන්නේ. විජය එන්න කලින් තමයි සීගිරිය හදලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ සුද්දා හෙළුවෙන් ඉන්න කොට අපිට ශිෂ්ටාචාර තිබුනා.
පොන්ස් කියාගෙන ආවොත් ඔක්කොම ව්ස්තර දාන්නම්. නමුත් මට කුඩ්ඩෝ එක්ක නිකම් පැටලෙවෙන්න ඕනේ නෑ, අපි මේකට එන්නේ ජොලි වෙන්නයි, නැතුව tension එක වැඩි කරගන්න නෙවෙයි.