(-_-)** A/L වලින් පසු පාර ක්ලියර් *******

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    අනෙක් අතට mechnical.electrical.electronic කරන්න නම් උසස් පෙළ අනිවා ගොඩ යන්නම ඕනෙනේ. මම මෙතන ටර්ගට් කලේ උසස් පෙළ අනාගත්ත කට්ටිය. උන්ට ජිවිතේ මොකක් හරි සැපක් තියෙන්න ඕනේ නිසා තමා මේක දැම්මේ.

    Ehema ekak na ban A/L nathuwa owa karanna puluwan :) Habai lankawa athule Bsc ekak ganna ba :baffled: BEng ekak karala IESL exam karala membership eka ganna puluwan Ethakota engineer
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒ කාලේ ලියන්න දන්නේ නැ වැඩිය. බලපන් ලියල තියන විදිහේ කැත . දැක්කම ඊයා කියල හිතෙනවා ඔයි :lol: :lol:
    Ehema awulak naa ban... A kale kollek oka balala goda giya nan ubata sahenna pin....
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ehema awulak naa ban... A kale kollek oka balala goda giya nan ubata sahenna pin....
    ඔය මම ක්ලාස් කරපු කාලේ. එකට අවා බන් AL කල හෙන සෙට් එකක්. මම හිතුවා ඉතින් උන්ව කොමද ගොඩ දාන්නේ කියල. හුගක් උන් කැම්පස් සිලෙක්ට් නැ කියල මම දන්නවා. ඉතින් උන් ඔය බෝක්කු ගානේ රස්තියාදු ගහන එකෙන් වලක්වන්න මම පොඩි පොඩි ට්‍රික්ස් දැම්මා. ඒ එක්පිරියන්ස් වලින් ලියපුවා :cry:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කට්ටක් කාලා ආපු එකෙක්නේ :love2:
    theme එකත් මාරු කරන් කියෙව්වේ:oo:
     
    • Love
    Reactions: HAneo