("_) UBUNTU HELP (-_-) LINUX HELP

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mchn
    elementary desktop use karapn..onema linux ekakata patta COOL.
    :D :D
    :D
    unity මට නම් අජූතයි බන්. bloated බව ඇත්ත. ඒත් ubuntu බාගෙන repository update කරලා ඕනේ සොෆ්ට්වෙයාර් කෑලි ටික බාගන්න අඩුම ගානේ 500 MB වත් යනවා. එහෙම net access නැති කෙනෙක්ට මේක හොයාගෙන install කරන එක ලේසි
    :D
    පැටියා;15730612 said:
    ඕකෙ software center එකට ගිහිං අවශ්‍ය සොෆ්ට්වෙයා එක සර්ච් කරන්න.
    ඒකෙන්ම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරනවා.
    utorrent එහෙම තියනවා බලන්න :)

    ubuntu-11-10-1.jpg
    ah Filezillath thiyenawa neda :D
    පැටියා;15730634 said:
    Install MySQL

    Code:
    https://help.ubuntu.com/lts/serverguide/mysql.html

    Install PHP

    Code:
    https://help.ubuntu.com/community/ApacheMySQLPHP

    Thank You.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    moonrock said:
    මෙතනින් ඕන කරන Software බාන්න
    https://apps.ubuntu.com/cat/

    මේක තමයි Ubuntu වලට තියෙන හොදම Text Editor එක
    http://www.geany.org/

    මේක තමයි Ubuntu වලට තියෙන හොදම Torrent Client
    https://apps.ubuntu.com/cat/applications/precise/deluge/

    Ubuntu අප්පිරියා නොවී ඉන්න නම් පුලුවන් තරම් Command Lines use වෙන Software වලින් ඈත් වෙන්න. ඒ වගේම https://apps.ubuntu.com/
    මෙතනින් ඕන Software එකක් තෝරලා දාගන්න තමන්ට ඕන වැඩේට

    Dreamviewer වගේ තියෙන හොද Software එකක් තමයි Aptana මේකේ Linux (ubuntu වලටත් වැඩ)version එක මෙතනින් බාන්න
    http://www.aptana.com/products/studio3/download
    මතක ඇතුව CUSTOMIZE YOUR DOWNLOAD button එක click කරලා Linux කියලා Select කරලා , 32,64bit ද කියලා select කරලා download කරන්න. :)

    Thank You machan. :yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට උබට එවපු PM එක ඇති වෙයි හිතනවා. ඔව් Windows සමහර වෙලාවට Slow වෙනවා මගෙත් Check කරලා බලනකොට Windows Super Fetch එකෙන් library Files memory එකට load කරනවා automatically. මේක ඕනේ නම් Disable කරන්න පුලුවන් නමුත් එහෙම කරාම Application Load වෙන්න ගොඩක් වෙලාව යනවා. නමුත් මේක හැම තිස්සේම වෙන්නේ නෑ ඒක නිසා ප්‍රශ්ණයක් නෑ. මම Windows Security Essential දාලා තියෙන්නේ ඒකෙනුත් සමහර වෙලාවට Scan කරන නිසා automatically slow වෙනවා මම ඒක අයින් කරලා ආයි Norton දාන්න ඉන්නේ. Norton මගේ කලින් තිබුනේ ඒක මම අයින් කරේ ඒකෙන් Memory එක ටිකක් කන නිසයි නමුත් දැන් හිතෙනවා Memory එක ටිකක් ගියත් කමක් නෑ Performance හොදට තියෙනවා නම්, ඒක නිසා මම ඒක ආයි දානවා.
     
    Last edited: