මංම ලිව්ව මගේම කවි
මං යනකොට පාර දිගේ
මට විකුණනවා
කන්න බොන්න නැති වුනාට
අතේ සතේ හිඟ වුණාට
මංම ලිව්ව මගේම කවි
සල්ලි දීලා ගන්න හිතෙනවා
"ගන්න සර් ගන්න අයියේ
අපේ කාලේ කලා ලෝකේ
නමක් තියලා මැරිලා ගියපු
කවියෙක් ලියු පට්ට සිංදු"
-රයිටර්
මං යනකොට පාර දිගේ
මට විකුණනවා
කන්න බොන්න නැති වුනාට
අතේ සතේ හිඟ වුණාට
මංම ලිව්ව මගේම කවි
සල්ලි දීලා ගන්න හිතෙනවා
"ගන්න සර් ගන්න අයියේ
අපේ කාලේ කලා ලෝකේ
නමක් තියලා මැරිලා ගියපු
කවියෙක් ලියු පට්ට සිංදු"
-රයිටර්
