___* දුර්ලභ සිතුවම් දැක්ම *___
ජගත් සිත්තරාගේ දුර්ලභ සිතුවම් ප්‍රදර්ශනයක්
ලෝකයේ මහා කලාකරු වශයෙන් හඳුන්වන ඉතාලි ලියනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම් නවයක් ලංඩනයේ ජාතික කලාගාරයේ දී 2012 පෙබවාරි 5 වැනි දා තෙක් ප්‍රදර්ශන කැරෙයි. ප්‍රදර්ශනය සඳහා මෙම සිතුවම් ගෙන ඒමට මත්තෙන් යුරෝ කෝටි 180කට හෙවත් රුපියල් කෝටි 27900 කට රක්ෂණය කර ඇත. 1452 අපේ‍්‍රල් 15 වැනි දා ඉතාලියේ පිරෙන්සි නගරයේ වින්සි නැමැති කුඩා ග්‍රාමයේ උපත ලැබූ ලියනාර්ඩෝ ඉංජිනේරුවකු, මූර්ති ශිලිපියකු හා සිතුවම් කරුවකු වශයෙන් ලෝකයට නොයෙක් නිර්මාණ දායාද කෙළේය. ඉංජිනේරුවකු වශයෙන් ඔහු විසින් නිර්මාණය කැරුණු ගුවන් යානා හා ජල විදුලි බලාගාර වැනි සිතුවම් වසර ගණනාවක් ඉදිරිය බලා කළ නිර්මාණ සේ සැළැකේ. මොනාලිසා අවසන් භෝජන සංග්‍රහය වැන සිතුවම්වලින් ඔහු ලෝකය මවිත කෙළේය. වසර 76 ක් ජිවත් වූ ඔහු 1512 මැයි දෙවැනි දා ප්‍රංශයේ දී මිය ගියේය.
කඳුබෑවුම
ගුවන් යානය
සිසිලියා ගැලර්
සංගීතඥයෙක්
ගැහැණියක්
සාන්ත ජෙරෝම්
තරුණයෙක්
අවසන් භෝජන සංග්‍රහය
මැඩෝනා
කන්‍යාව සහ දරුවා
හොදනම් කමෙන්ට් එකක්වත් දාලා යන්න...



කඳුබෑවුම
ගුවන් යානය
සිසිලියා ගැලර්
සංගීතඥයෙක්
ගැහැණියක්
සාන්ත ජෙරෝම්
තරුණයෙක්
අවසන් භෝජන සංග්‍රහය
මැඩෝනා
කන්‍යාව සහ දරුවා
හොදනම් කමෙන්ට් එකක්වත් දාලා යන්න...



