___ MR ද ? SF ද? Vote now ____

කවුද නියම පොර

  • SF

    Votes: 281 59.5%
  • MR

    Votes: 191 40.5%

  • Total voters
    472
සරත් ෆොන්සේකට අවුරුදු 3 නම් මර්වින්ට අවුරුදු 300ක දඩුවමක් දෙන්න ඔන ...ඒත් අවුල නඩුත් මහ හොරාගෙ - බඩුත් මහ හොරාගෙ - ජඩ්ජ්ලත් මහ හොරාගෙ - තීන්දුත් මහ හොරාගෙ
 

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    කවුද නියම පොර - Sarath Fonseka :yes:
    කවුද නියම හොරා - එම් ආර්....
    කව්ද පන්න පන්න පලි ගන්නේ....... - එම් ආර්....
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    සරත් ෆොන්සේකට අවුරුදු 3 නම් මර්වින්ට අවුරුදු 300ක දඩුවමක් දෙන්න ඔන ...ඒත් අවුල නඩුත් මහ හොරාගෙ - බඩුත් මහ හොරාගෙ - ජඩ්ජ්ලත් මහ හොරාගෙ - තීන්දුත් මහ හොරාගෙ
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියළා ...ඒත් කරෙ බලය තව දික් කරගත්ත එක ... දිව දෙකේ මිනිහෙක්
     
    කරුණා අපේ සිංහල කොල්ලො මරලා අද යහතින් ඉන්නවා ... ප්‍රජාතන්ත්‍රී නිදහස් රටේ චන්දෙ ඉල්ලුවට යුද්ධය මෙහෙයවපු සෙන්පතියා හිරේ ... යුධ ජයේ අයිතිය ජීවිත පූජා කරපු රණවිරුවගේ සිට බඩවැල් එළියට එන්නට තුවාල සිදුවුනු යුද්ධය මෙහෙයවපු ඒ අභීත සෙන්පතියාටත් අයිතියි ... මහින්ද නුඹට ලැජ්ජා නැද්ද?
     
    මහින්ද කියන්නෙ දෙකේ කොළේ ගමේ චන්ඩියෙක් ගානට වැටිච්ච මිනිහෙක් ... ඒ දවස් වල මහින්දගෙ ළගම ගෝලයා තමයි ස්ත්‍රී දූෂණ කේස් වලට හිරේ ගිය රතු මල්ලි