Loku awlak machan's la ...... magawa unicode ne ne.....
machan SHE kiyana eka sinhalen type karanna ba ne..mata one "AYA=She" type karanna..but enne AAYA kiyalane..
thnaks machan...sup 1k one wei..coz meka my 1st poem 1 neh![]()
ඇය == aeya
මොකෙන්ද ටයිප් කරන්නෙ
rsinglish ද unicode converter ද?
ආදරය අපිව අලුත් කරනවා..අමුතු මිනිෙසක් කරනවා...ඒ ආදරය අෙප් සිතට අරන් එන්ෙන් හරිම සුන්දර සිතුවිලි....
ෙහාද නිර්මාණයක් සෙහා්දරයා...
දිගටම ලියමු...

100% atha..ekata wayasak,thanak,welawak na, ibema hithta enawa

පළමු කවිය හොඳයි...
යාළුවා පාවිච්චි කරන යුනිකෝඩ් කන්වර්ටර් එකේ තියෙනව show Transliteration Scheme කියල එකක්. අන්න ඒක ක්ලික් කරාම ඔයට බලගන්න පුළුවන් අකුරු ටයිප් කරන විදිය.
ඉදිරියටත් නිර්මාණ කරන්න... සුබ පතනව ඔබට...![]()