+_How_To_Create_3D_Images_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපි ළඟ තියෙන 2D Image එකක් 3D කරගන්න කවුද ආස නැත්තේ..?
    ඒත් ඉතිං ඕක බලන්න අර පාට කණ්නාඩි එපැයි..?
    ඒ කණ්නාඩි හොයනකොට 3D ආසාව ගිහින්..
    ඉතිං ඔය කණ්නාඩි නැතිව 3D කරන්නම බැරිද..?
    පුළුවන්..
    මෙන්න කරන විදිය..
    .......................................................................................................................
    .
    .
    .
    .
    .
    මුලින්ම හොඳ Quality Image එකක් තෝරගන්න..
    First you have to select a good Quality Image..
    1.jpg

    .......................................................................................................................
    .
    .
    .
    .
    .
    තමන් කැමති ඕනෑම Software එකකින් මේ Image එක Duplicate කරලා එක ළඟින් මේ වගේ තියාගන්න..
    Then Duplicate It as Like This with any software you like..
    3.jpg

    (Images දෙක මැදින් පොඩි Gap එකක් තියන්න අමතක කරන්න එපා..)
    (Don't forget to leave some space like this between two copies..)
    .......................................................................................................................
    .
    .
    .
    .
    .

    දැන් මේක තමන් කැමති ඕනිම තැනකට Save කරගන්න..
    Save it to wherever you want..

    එච්චරයි..
    Done..
    .......................................................................................................................
    .
    .
    .
    .
    .
    ඉතිං කෝ මනුස්සයෝ මේකේ 3D..?
    Where The Hell Is 3D..?

    ඔව්නේ..
    Oh..
    ඒක කියන්න අමතක වුනානේ..
    Forgot to explain no..

    දැන් ඔය Image එක Open කරලා Crossed Eyed විදියට බලන්න..
    Now Open Your New Image And Watch into it with Crossed Eyed Style..

    ඔයාට ලස්සනට 3D වෙලා පෙනේවි ඔයාගේ Image එක..
    Enjoy Your Creation..
    .......................................................................................................................
    .
    .
    .
    .
    .
    Crossed Eyed කියන එක දන්නේ නැතිනම් මෙතනින් බලන්න..
    Follow this Video It You Don't Know About "Crossed Eyed Technology"..

    .......................................................................................................................
    .
    .
    .
    .
    .
    වැඩේ හොදයිනම් Rep + දුන්නට කමක් නෑ..
    + Reps Are Welcome..
     
    Last edited:

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Ela post!
    But I don't get the crossed eye scene.
    Can U pls explain it more. (better than the video if U can)