Miss Universe 2011 ඉතාමත් අලංකාර ලෙස පසුගිය ඉරිදා නිම වුනා කියලා කස්ටියම දන්නවනේ.. 
අයිශප්පා..
ඒකේ ලස්සන ඉතිං ආයේ කියන්න ඕනෙ නැහැනේ.. 
5 වෙනි තැනට Miss China - Luo Zilin පත්වුනා..
4 වෙනි තැන අත්කර ගැනීමට සමත්වුනේ Miss Philippines - Shamcey Supsup..
Miss Brazil - Priscila-Machado තුන්වෙනි තැන ලබාගත්තා..
Miss Ukraine - Olesya Stefanko ට හිමිවුනේ දැවෙනි තැනයි..
ඉතිං මේ පාර Miss Universe බවට පත් වුනේ Miss Angola හෙවත් Leila Lopes..
මෙයාට තාම වයස 25යි.. 
අර එක එක මෝස්තර දාන, එක එක මැජික් පෙන්නන ළමිස්සියෝ 88 දෙනෙක්ව පරද්දවලා තමයි Leila, Miss Universe බවට පත්වුනේ..
ඒ වගේම කියන්න ඕනේ Leila තමයි ඇන්ගෝලාව නියෝජන කරලා Miss Universe බවට පත්වුන එකම එක්කෙනා.. 
පසුගිය වසරේ මෙක්සිකෝව නියෝජනය කර Miss Universe බවට තේරුණු Ximena Navarrete අතින් Leila කිරුළු පැළඳි අවස්තාව තමයි මේ පහලින් තියෙන්නේ..
එතකොට කෝ මෙයා Bikini එකෙන් ඉන්න Image එකක්..
එහෙම එකක් නැතුව වැඩක් නැහැනේ.. 
ඔන්න දැක්කා නේද..
දිනපු අවස්ථාව බලාගන්න ඕනෙනම් ඔන්න Video එකකුත් දැම්මා..
Video එකේ මුල්හරියේ ලංකාව නියෝජනය කරපු Stephanie Siriwardhana ඉන්නවා..
මොනවා වුනත් දේශීය දේ අපිට වටිනවනේ.. 
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි..
Cheese කෑවා ඇති, දැන් කාපං දොදොල්.. 

