කස්ටිය බලන්න මේ HairstyleS දිහා.. 
කවුද කැමති මේ විදිහට තමන්ගේ HairstylE එක වෙනස් කරගන්න.. 
TattoO එක නැතිනම් මේ HairstylE එකෙන් ගතියක් නෑ.. 
මේ.. මේ.. දැන්වත් HairstylE එක දිහා බලනවද..? 
ඉතිං ඔය විදිහට තමන්ගේ HairstyleS වෙනස් කරගත්ත දෙන්නෙක් එකතුවෙලා හදන පුංචි පවුලේ කිරිකැටියාට හොඳ HairstylE එකක් තමයි මේ.. 
ඉතිං
ThreaD එක හොඳයිනම් කරන්න තියෙන්නේ Rep + එකක් දෙන එක තමයි..
ලොලේ ලොල් 