+_SANITARY_PADS_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :) මචංලා මංචිලා.. :)
    ඔන්න ගොඩාක් දවසකට පස්සේ Thread එකක් දාන්න හිතුනා..
    අපේ බුවෙක් මට කියපු කතාවක් අපේ කස්ටියත් එක්ක බෙදාගන්න හිතුනා..
    මේක අහලා තියෙන අයත් ඇති..
    අහලා නැති අයත් ඇති..
    කොහොමහරි කියවලාම බලමුකෝ..

    -----------------------------------------------------------------------------

    :yes: ඇත්තටම සිද්ද වෙච්චි කතාවක්.. :yes:
    ඔන්න ඉතිං ඒකාලේ වෙච්චි සිද්දියක්ලු මේක..
    :rolleyes: කොයි කාලේද කියනවානම් ලංකාවට Sanitary Pads (සනීපාරක්ශක තුවා) හඳුන්වලාදීපු කාලේ වෙච්චි දෙයක්ලු.. :rolleyes:

    Sanitary_Napkin__Day_Use_.jpg


    ඔන්න ඉතිං මේවා ලංකාවේ Distribute කරන ආයතනයක Sales Rep කෙනෙක් එක ගමකට ගිහින් කඩේකට මේ Pads Packs දාන්න හදනවලු..
    පොර ඉතින් දන්න සෙල්ලම් දාලා මුදලාලිට තේරුම් කරලා දුන්නලු මේක මෙහෙමයි මේකෙන් වෙන්නේ මේකයි අරකයි මේකයි ඔක්කොම කතන්දර ටික..
    ඒක කියලා ඉවර වුන ගමන්ම මුදලාලි කියනවලු..

    "අනේ පිස්සුද මහත්තයා..
    අපේ ගමේ ගෑනු උදවිය සල්ලි දීලා මේවා ගන්නේ නෑ..
    ඕකුන් ඔය රෙදිකෑල්ලක් තියාගෙන කරගෙන ඉදීවි මෙච්චර කාළයක් කළා වගේ..
    මහත්තයගේ මහන්සියත් අපරාදේ..
    :no: මෙහේ කඩවලට ඕවා දාලා හරියන්නේ නෑ මහත්තයා.." :no:

    ඒත් ඉතිං කොයි එකටත් කියලා අපේ පොර මෙහෙම කිව්වලු..

    "මුදලාලි..
    මම දැන් සෑහෙන දුරක් ආවත් එක්කනේ..
    කොයි එකටත් අපි පැකට් දෙකක් විතර දාලා බලමු..
    මුදලාලිට පුළුවන් තරමක් විකුනන්නකෝ..
    Packs පිටින්ම විකුනන්න ඕනේ නෑ..
    ගන්න කෙනෙක් ඉන්නවානම් එක එක හරි දෙන්න..
    :oo: මම ලබන මාසේ විතර ආයෙත් මෙහෙට එන්නම්කෝ.." :oo:

    ඔහොම කියලා Packs දෙකක් කඩේට දාලා, කඩේ දෙපැත්තේ Posters දෙකකුත් ගහලා අපේ බුවා ආවලු කොළඹ..
    ඇවිත් සති තුනකට විතර පස්සේ ගියාලු අර ගම පැත්තේ..

    "මුදලාලි, මාව මතකද දන්නේ නෑ..
    මම අර මේ.."

    ඔය ටික කියනකොටම මුදලාලි පැනලා කිව්වලු..

    "අප්පා.. මට මොකද මතක නැත්තේ..
    මම මේ මහත්තයා එනකං බලන් හිටියේ..
    තව පැකට් පහ හයක්ම දාගන්න ඕනේ..
    මාර විකිනිල්ලක්නේ මහත්තයා බඩු විකිනෙන්නේ.."

    අපේ පොරටත් පුදුමයිලු..
    :oo: "ඔක්කොම වික්කද මුදලාලි..??" :oo:

    බුවා අහපු ගමන් මුදලාලි කිව්වලු..

    "එහෙනං..
    වැඩේ ගජරාමෙට යනවා..
    Poster එක පෙන්න පෙන්න බඩු ඉල්ලන්නේ..
    බොරු කියලා හිතෙනවානම්, ඔය පාරේ ඉස්සරහට ගිහිං වෙල පැත්තට ගිහිං මහත්තයම බලාගෙන එන්නකෝ.." කියලා..

    අපේ මෑන් ඉතිං වෙල පැත්තේ ගිහින් බැලුවලු මොකද කතන්දරේ කියලා..

    :D බලනකොට ගොවියෝ "SANITARY PADS" නහයේ ගැටගහගෙන කුඹුරු වලට තෙල් ගහනවලු.. :D

    rice-duck-pesticides-005.jpg


    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    :lol: ආ..........තල් නේ.. :lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කාලෙකින් ගිහාන්ගේ ත්‍රෙඩ් එකක් හික්ස් මරු කතාව කලින් අහල තිබ්බේ නෑ මම නම් :lol:

    ++