+_SloW_MotioN_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Movies වලත්, Music Videos වලත් Slow Motion කියන Effect එක Use කරලා තියෙනවා අපි ඕනෙ තරම් දැකලා තියෙනවා..
    ඒ Video එකේ ලස්සන තවත් වැඩිකරන්නත් අදාල හැඟීම් තවත් හොඳට නිරූපනය කරන්නත් එක්ක..

    ඒත් මේක Camera Effect එකක් හෙවත් පසුව සංස්කරණය කරන ලද දෙයක්..

    ඒත් මේක ඇත්තටම කළොත් මොනවා වගේ පෙනේවිද..??

    මෙන්න බලාගන්න..
    මේ තියෙන්නේ Zee TV එකේ පෙන්නන Dance India Dance Reality Program එකේ එක Contestant කෙනෙක්ගේ එක Dance එකක්..



    අපේ අයට කොතන ගියත් තදියම නේ..
    :rolleyes: මම දන්නවා මේ සිංදුව Full බලන්න ඔයාලා කම්මැලී කියලා.. :rolleyes:
    ඒ නිසා මෙන්න ඒ ටික විතරක් තියෙන එකකුත් ගෙනාවා..



    :P දැන් හිතෙනවා නේද Full Video එකම බැලුවානම් හොඳයි කියලා.. :P
    ඉතිං දෙයියනේ අර උඩින් තියෙන්නේ..
    ගිහින් බලන්නකෝ..

    :rofl: මරු නේ..?? :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට නේද ඩාන්ස් එක
    කොහෙද බලන්න ගත්ත විතරයි පැන්නනෙ එකෙක් ඔඩොක්කුවට
    රෙද්ද


    11t313o.jpg


    මේ පේනවනෙ