
![]()
![]()
හහ්හ..හහ්..
මචන් ලා ඔක විඩියො ප්‍රයොග දාල හදපු ...ක්ලිප් එකක්..
මටත් ඔක මේල් එකකින් ආව.
හොදට බලපන්.. අර ස්පීඩ් 1න් එන වාහනය දිහා..නොහිතපු වෙලාවක කැමෙරාව එහෙට හරවනවා.
තව බලන්න අර ඉන්න බුවා දිහා..උ කරන්නෙ හොද රගපෑමක් කියල පේනවා..
☻ හොදම එක : බලන්න අර වාහනය ගිනිගන්න හැටි ..එක වලින් AFTER EFFECTS බර්න් එෆෙක්ට් එකෙන් හදල තියෙන්නෙ කියල පේන්ව..ඔච්චර ඉක්මනට ඔය හොද වාහනවල පෙට්‍රල් ලීක් වෙන්නෙ නෑනෙ.. අනිත් එක අර දුම යන හැටි දැක්කම හිනා යනව![]()
