A Bass player !

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මේ ත්‍රෙඩ් එක දැම්මේ. බේස් ගිටාර් ප්ලේයර් කෙනෙක් ගැන කියන්න. ඉන්දියාවෙ දැකපු හොඳම කෙනෙක්. මුලින්ම මම දැක්කේ එම් ටී වී කෝක් ස්ටුඩියෝ එකේදී.. බලන්න හොඳද කියලා

     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    meya lankawe kenk. yaani live concert eke play kara.

    sorokoff3-6-13-26941.jpg
     
    Last edited: