A/C හොදම brand එක

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Panasonic aero ekata gahanna puluwan ac ekak lankawe na ban thama aurudu dekak use kerenawa.. dan lost eka cover wela iwarayi bill eken normal inverter ekakata wada.. man ganna kale normal lg inverter eka 1lak man panasonic gatte 130k ta..30 wadi.. current bill eka compare kerenakota dan 30k cover wela aurudu dekata..dannam kisiaulak na 400/= wadi wela tibune ac eka nisa current bill eka masetama pahugiya aurudu deka kalema..oken hodata wada gatte curfew kale..😉😉😉
    26c thama mage gaana.. eco navi and iautox dala..
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Pansaonic - 13000 BTU - මැලේසියන් ඒක (indian නෙවෙයි). මට 150K ක් ගිය. දම්රෝ එකින් ගන්න. service එක හොදයි. Free service 3 යි. ඊට පස්සේ year එකට 6000 කට service agreement එකක් sign කරන්න පුළුවන්. repair cost එක වැඩියි. ලොකු repairs එන්නේ නැ. 24 hr දාල තියෙනවා. මාසෙට 3000 ක් වගේ වැඩි උනේ. remote එකක් ගත්තා 3000 යි. මේ අවුරුදු දෙකට එක පොඩි motor එකක් මාරු කලා . 450 යි. ඒ ඔක්කොම දම්රෝ එකින්ම ඇවිත් කරලා දෙනවා. නමුත් මේ දවස් වල නම් Pansonic ඒවා අඩුයි. Panasonic Hot water එකක් ලංකාවේ කිසිම දම්රෝ එකක තිබුනේ නැ.
     
    • Like
    Reactions: erandak

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Panasonic aero ekata gahanna puluwan ac ekak lankawe na ban thama aurudu dekak use kerenawa.. dan lost eka cover wela iwarayi bill eken normal inverter ekakata wada.. man ganna kale normal lg inverter eka 1lak man panasonic gatte 130k ta..30 wadi.. current bill eka compare kerenakota dan 30k cover wela aurudu dekata..dannam kisiaulak na 400/= wadi wela tibune ac eka nisa current bill eka masetama pahugiya aurudu deka kalema..oken hodata wada gatte curfew kale..😉😉😉
    26c thama mage gaana.. eco navi and iautox dala..
    26 daala inna amarui.. man 28 daala thiyanne.. room eka podi e nisa venna athi
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Fan ekak lawata demmanan 28 26 wage feel wenawa
    Ammo fan eke inna kale hamadama hemba hadenawa..ac dammata passe kisi ledak na ban..ac ekata dan addict wela tiyenne.. dan net dagena fan dagena nidaganna barima tharam rata..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229

    Nene man kivve ac eka dagena fan eka lawata rotate wenna dapan.etakota 28c demath 26 wage feel wenawa
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Nene man kivve ac eka dagena fan eka lawata rotate wenna dapan.etakota 28c demath 26 wage feel wenawa
    Umba kiyanne ceiling fan ekada..?
    Current bill eka yanawa ban fan welata tawa..eka parama.ac eken dagattama goda..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Umba kiyanne ceiling fan ekada..?
    Current bill eka yanawa ban fan welata tawa..eka parama.ac eken dagattama goda..
    Ne man kivve bill adu karaganna puluwan 28 demmanan 26 wage feel wenawa ac eka 26 danna one ne etakota.ow ceiling fan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මම පැනසොනික් මැලේසියන් AC එකක් දම්රෝ එකෙන් අරන් හයි කරා
    මේ සැරේ තමයි AC එක මාසෙම යූස් කරලා පලවෙනි බිල ආවෙ, AC එක 9.30-10PM වගේ on කරනවා, උදේ 5ට විතර Off කරනවා,
    AC එක ගන්න කලින් ලයිට් බිල 2200ක් වගේ ආවෙ, AC එක ගත්තට පස්සෙ 5500ක් බිල ඇවිත් තියනවා.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මම පැනසොනික් මැලේසියන් AC එකක් දම්රෝ එකෙන් අරන් හයි කරා
    මේ සැරේ තමයි AC එක මාසෙම යූස් කරලා පලවෙනි බිල ආවෙ, AC එක 9.30-10PM වගේ on කරනවා, උදේ 5ට විතර Off කරනවා,
    AC එක ගන්න කලින් ලයිට් බිල 2200ක් වගේ ආවෙ, AC එක ගත්තට පස්සෙ 5500ක් බිල ඇවිත් තියනවා.
    ehenam machan AC eke awlk company call karahan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    මම පැනසොනික් මැලේසියන් AC එකක් දම්රෝ එකෙන් අරන් හයි කරා
    මේ සැරේ තමයි AC එක මාසෙම යූස් කරලා පලවෙනි බිල ආවෙ, AC එක 9.30-10PM වගේ on කරනවා, උදේ 5ට විතර Off කරනවා,
    AC එක ගන්න කලින් ලයිට් බිල 2200ක් වගේ ආවෙ, AC එක ගත්තට පස්සෙ 5500ක් බිල ඇවිත් තියනවා.
    room eke insulation madi athi.temp eka mokadda dana?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ehenam machan AC eke awlk company call karahan
    තව මාසයක් බලන්න ඕන බන්, මටත් හිතෙන්නෙ වැඩියි වගේ කියලා, මේ මාසෙ ගෙදර වැඩ වගයක් කරා ඒවටත් ලයිට් බිල ටිකක් ගියාද මන්දා, මම රිප්ලයි එක දැම්ට පස්සෙ මතක් උනේ ඒ ටිකත් මේ මාසෙ බිලටම නේද යන්න ඇත්තෙ කියලා
    සති දෙකක් විතර පොටි වැඩ වගයක් කරා ඒව කලවම් කරන මැශින් එක වැඩ කරා ඒකට වතුර ගහන්න මෝටරේ දාලත් තිබ්බා
    වයරින් වැඩ වගයක් කරා ග්‍රයින්ඩරේ යූස් කරා, එල්කාඩෝ එකෙන් ඇවිත් දොරක් හයි කරා ඒකට වරුවක්ම උන් වෙල්ඩින් ප්ලාන්ට් හිල්ටි, එයා කම්ප්‍රෙසර් එහෙම ගෙනත් වරුවක් විතර වැඩ කරා.
     
    :angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    room eke insulation madi athi.temp eka mokadda dana?
    ගොඩක් වෙලාවට 27-28 දාන්නෙ. සමහර වෙලාවට මම විතරක් ඉන්නවා නම් 18ට විතර දාලත් තියන් ඉන්නවා
    AC එක හයි කරපු එකා කිවුවා දොරවල් එහෙම නම් අවුලක් නැහැ කියලා, හැබැයි උඩ ස්ලැබ් එක දවල්ට රත් වෙලා තියෙන්නෙ හොඳටම

    තව අර වැඩ කරපු සීන් එක මට අමතක උනා,වැඩි උනු යුනිට් ගාන AC එකට විතරක්ම නෙමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    ගොඩක් වෙලාවට 27-28 දාන්නෙ. සමහර වෙලාවට මම විතරක් ඉන්නවා නම් 18ට විතර දාලත් තියන් ඉන්නවා
    AC එක හයි කරපු එකා කිවුවා දොරවල් එහෙම නම් අවුලක් නැහැ කියලා, හැබැයි උඩ ස්ලැබ් එක දවල්ට රත් වෙලා තියෙන්නෙ හොඳටම

    තව අර වැඩ කරපු සීන් එක මට අමතක උනා,වැඩි උනු යුනිට් ගාන AC එකට විතරක්ම නෙමෙයි.
    18 demoth sorry thama bn.door seals aragena dapan.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    18 demoth sorry thama bn.door seals aragena dapan.
    ඔවු ඒක කරගන්න ඕන
    දැන් කොලඹ පැත්තෙ යැවෙන්නෙ නැහැ බන් WFH නිසා, මෙහෙ ඕව හොයන්න තියෙද දන්නෙ නැහැ
    කොහෙන් හරි ඕඩර කරලා කුරියර් කරගන්නවත් ඕන.