Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/C Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න විදියට ඒ.සී වලට සිOගර් (කම්පැනි) එක හොදයි. .

සිOගර් බ්‍රැන්ඩ් එකෙන් ඒ.සී ගත්ත කීප දෙනෙක්ව දන්නවා උන්ටනම් තාම අව්ලක් නෑ. .

සමර අයට සිOගර් බඩු කිව්වම විශ්වාසයි. . කිලො 7 ඉනොවෙක්ස් වොශින් මැශින් එක හතලිස් ගානක් වෙන්නේ. . මන් ලගත් තියෙන්නේ ඒකක් තවම නම් කැඩිලා නෑ. . එහෙම තියෙද්දිත් එකෙක් ඉන්නවා ඌට සිOගර් වොශින් මැශින් එකක්ම ගත්තා 59ක් ඒක. . ඩිස්කවුන්ට් කරලා 56ක්. .

ඒ වගේම තව කට්ටියක් ඉන්නවා දම්.රො වොරන්ටි එක හොදයි හිතන. . එගොල්ලො දම්.රො එකෙන්ම ගන්න කැමති. . ගොඩක් ගන්නේ ඉනොවෙක්ස් බ්‍රැන්ඩ් එක. . ඒක සොනි, සැම්සුන්ග්, ල්ජී වගේ කොලිටි නෑ හැබැයි. . ටී.වී, ෆ්‍රිජ් වගේ ඒවා. .

එක එක අය එක එක විදියයි. . මට කියන්න තියෙන්නේ මගෙන් දෙයක් ගන්නවනම් මම පුද්ගලිකව මැදිහත් වෙනවා ප්‍රශ්නයක් වුනාම. . එහෙමයි කියලා මට ප්‍රශ්න ඇවිල්ලනම් නෑ තාම ඉලෙක්ට්‍රොනික් බඩු කරන්න ගත්තෙ ලගදිනේ. . ෆර්නිචර් වලනම් කිසිම කෙනෙක් මට අඩුපාඩුවක් කියලා නෑ මම මට පුලුවන් උපරිම කරලා තියෙනවා. . 2008 ඉදන් එලකිරියේ ඉන්නේ. . භාණ්ඩ වලට බැඩ් රිවිව් එකක් වත් මට අද වෙනකන් ලැබිලා නෑ. .

හැබැයි මගේ විදියත් ටිකක් වෙනස්. . මන් ලග ආව ගමන් ගන්න බඩුනම් නෑ. . කස්ටමර්ගේ අවශ්‍යතාවය බලලා බඩුව දෙන්නේ. . ටික කාලයක් යනවා ඒකට හැබැයි. . සීල් පැක් එකක් තමයි කොහොමහරි දෙන්නේ. . මහ ලොකුවට කරන්නේ නැතිනිසා ගොඩගහන් ඉන්නේ නැති නිසා කස්ටමර්ට උපරිම කරන්න කාලේ තියෙනවා මට. .

[QUOTE="XibitZ, post: 26708755, member: 132898"] මම දන්න විදියට ඒ.සී වලට සිOගර් (කම්පැනි) එක හොදයි. . සිOගර් බ්‍රැන්ඩ් එකෙන් ඒ.සී ගත්ත කීප දෙනෙක්ව දන්නවා උන්ටනම් තාම අව්ලක් නෑ. . සමර අයට සිOගර් බඩු කිව්වම විශ්වාසයි. . කිලො 7 ඉනොවෙක්ස් වොශින් මැශින් එක හතලිස් ගානක් වෙන්නේ. . මන් ලගත් තියෙන්නේ ඒකක් තවම නම් කැඩිලා නෑ. . එහෙම තියෙද්දිත් එකෙක් ඉන්නවා ඌට සිOගර් වොශින් මැශින් එකක්ම ගත්තා 59ක් ඒක. . ඩිස්කවුන්ට් කරලා 56ක්. . ඒ වගේම තව කට්ටියක් ඉන්නවා දම්.රො වොරන්ටි එක හොදයි හිතන. . එගොල්ලො දම්.රො එකෙන්ම ගන්න කැමති. . ගොඩක් ගන්නේ ඉනොවෙක්ස් බ්‍රැන්ඩ් එක. . ඒක සොනි, සැම්සුන්ග්, ල්ජී වගේ කොලිටි නෑ හැබැයි. . ටී.වී, ෆ්‍රිජ් වගේ ඒවා. . එක එක අය එක එක විදියයි. . මට කියන්න තියෙන්නේ මගෙන් දෙයක් ගන්නවනම් මම පුද්ගලිකව මැදිහත් වෙනවා ප්‍රශ්නයක් වුනාම. . එහෙමයි කියලා මට ප්‍රශ්න ඇවිල්ලනම් නෑ තාම ඉලෙක්ට්‍රොනික් බඩු කරන්න ගත්තෙ ලගදිනේ. . ෆර්නිචර් වලනම් කිසිම කෙනෙක් මට අඩුපාඩුවක් කියලා නෑ මම මට පුලුවන් උපරිම කරලා තියෙනවා. . 2008 ඉදන් එලකිරියේ ඉන්නේ. . භාණ්ඩ වලට බැඩ් රිවිව් එකක් වත් මට අද වෙනකන් ලැබිලා නෑ. . හැබැයි මගේ විදියත් ටිකක් වෙනස්. . මන් ලග ආව ගමන් ගන්න බඩුනම් නෑ. . කස්ටමර්ගේ අවශ්‍යතාවය බලලා බඩුව දෙන්නේ. . ටික කාලයක් යනවා ඒකට හැබැයි. . සීල් පැක් එකක් තමයි කොහොමහරි දෙන්නේ. . මහ ලොකුවට කරන්නේ නැතිනිසා ගොඩගහන් ඉන්නේ නැති නිසා කස්ටමර්ට උපරිම කරන්න කාලේ තියෙනවා මට. . [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom