A/C එකක් ගන්න ඕන මචන්. 12000 BTU Inverter එකක්. මොකක්ද හොදම option එක මේ තුනෙන් ,
Smasung 12000 BTU 132990 මේකේ case එක තියෙන්නේ R 32 Gas එක නෙමේ එන්නේ.
තව samsung එකක් තියනවා 12000 BTU එකේ එන්නේ R 32 gas එක but ඒක made in India
මගේ අනිත් option එක Panasonic 13000 BTU එක මේක 164000 ක් වෙනවා. එච්චරගානක් දෙන එක අපරාදේ කියලට් හිතෙනවා. ඒ උනාට panasonic එකෙන් enargy savings ,durability එක වැඩි නම් එකට යන්නත් පුළුවන්.
මේ වගෙන් මොන option එකට ගියෝත්ද හොද?
අද හෙටම වැඩේ ඉවරයක් කරගන්න ඕනා. වටිනා අදහස් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
Thanks