thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Machnla mage thienne eon ekak.eke AC dagena giyama thel karanawa tikak adu wenawa ne.ac natiwa thel normally hodata karanawa.mokada karanna oni.mokeda awla thienne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    කූල් එක අඩු කරල, බ්ලෝවර් එකෙන් එයා එක වැඩි කරගෙන යන්න පුරුදුවෙන්න... කැබින් ෆිල්ටරේ වෙලාවට මාරු කරල ක්ලීන් කරල තියාගන්න...

    podi engine walata AC dammama load eka wedyi. oya hati.
    ඇල්ටො එකේ ටොප් එකේ යන ගමං ac ඕෆ් කරාම තර්ඩ් එකට ගැහුව වගේ පවර් එකක් එනව....
    පොඩි කඳු වලදි, ඕවර්ටේක් කරන වෙලාවට එහෙම ගියර් මාරු නොකර ac ඕෆ් කරල පිකප් කරන්න පුලුවන්...😂
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka

    ඇල්ටො එකේ ටොප් එකේ යන ගමං ac ඕෆ් කරාම තර්ඩ් එකට ගැහුව වගේ පවර් එකක් එනව....
    පොඩි කඳු වලදි, ඕවර්ටේක් කරන වෙලාවට එහෙම ගියර් මාරු නොකර ac ඕෆ් කරල පිකප් කරන්න පුලුවන්...😂
    alto wala turbo on wenne ehemai.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    ඇල්ටො එකේ ටොප් එකේ යන ගමං ac ඕෆ් කරාම තර්ඩ් එකට ගැහුව වගේ පවර් එකක් එනව....
    පොඩි කඳු වලදි, ඕවර්ටේක් කරන වෙලාවට එහෙම ගියර් මාරු නොකර ac ඕෆ් කරල පිකප් කරන්න පුලුවන්...😂

    ඒ මචන් ඇල්ටො එකෙ sports mode switch එක AC switch එකටමයි වයර් කරලා තියෙන්නෙ
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,558
    2,903
    113
    bumps, automatic climate control on karala temp. eka high(eth shape) ekata set karama fuel economy eka wadi kara ganna puluwanda?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    bumps, automatic climate control on karala temp. eka high(eth shape) ekata set karama fuel economy eka wadi kara ganna puluwanda?
    wahane anuwa thama. kohomath compressor eka off wela tiyene tharamata engine ekata load eka adui.

    Allion/Premio/Axio/Vitz (and some other Jap/Euro) wage ewata ena VDC compressor on unath neththath engine ekata couple wela thiyenne. loku wenesak ne AC dammath off kalath. anika compressor eka inverter ekak wage eka eka speed walin weda karanawa wahane load eka anuwa. thawa loku engine capacity thiyene wahana walatath echchara wenesak danenne ne.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    bumps, automatic climate control on karala temp. eka high(eth shape) ekata set karama fuel economy eka wadi kara ganna puluwanda?
    මම හිතන්නෙ,
    ක්ලයිමේට් කන්ට්‍රෝල් ඔන් කරන්නෙ නැතුව, ටෙම්ප් එක සාමාන්‍ය ගානකට (26,27වගේ) දාල. බ්ලෝවර් එකෙන් මැනුවල් හදාගන්න එක තමයි ඉකොනොමි එක වැඩි...

    ඇලියන්, ප්‍රිමියෝ 260 වලනං කම්ප්‍රශර් එකේ කල්පැවැත්මටත් ඒ ක්‍රමය හොඳයි...
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    මම හිතන්නෙ,
    ක්ලයිමේට් කන්ට්‍රෝල් ඔන් කරන්නෙ නැතුව, ටෙම්ප් එක සාමාන්‍ය ගානකට (26,27වගේ) දාල. බ්ලෝවර් එකෙන් මැනුවල් හදාගන්න එක තමයි ඉකොනොමි එක වැඩි...

    ඇලියන්, ප්‍රිමියෝ 260 වලනං කම්ප්‍රශර් එකේ කල්පැවැත්මටත් ඒ ක්‍රමය හොඳයි...
    තව දෙයක් තියනව ටිකක් පරණ වාහන වල

    90s වල සමහර වාහන වල A/C compressor එක ගොඩක් inefficient. (Mazda Miata / 323 - dyno එකේදී 5-10 WHP වෙනසක් තියනව AC on කලාම) - Vios එකේ compressor එකට මාරුකලාම කිසි අව්ලක් නැහැ

    2010 පස්සෙ වාහන වල නම් ලොකු වෙනසක් දැකල නැහැ (1-3 WHP)
     
    • Like
    • Wow
    Reactions: hrm and PHBhagya

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    පරණ වාහන වල AC කොම්පෙසර් එකට ලොකු පවර් එකක් ඕනි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    math 26ta wage thama dagena giye. aeth lede awa.
    260 ඔටෝ ac ඔන් කරගෙන ගියාම කම්ප්‍රශර් එක ගොඩක් වෙහෙස වෙන නිසා ඉක්මනට සවුත්තු වෙනව කියල තමයි මම අහල තියෙන්නෙ...
     
    • Like
    Reactions: NRTG