260 ඔටෝ ac ඔන් කරගෙන ගියාම කම්ප්‍රශර් එක ගොඩක් වෙහෙස වෙන නිසා ඉක්මනට සවුත්තු වෙනව කියල තමයි මම අහල තියෙන්නෙ... Compressor eka kohomath rotate wenewa engine eka duwaddi. ae hinda ikmanata gewenewa. AC off karala duwana eke therumak ne owage.