Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A confession
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ සම්බන්දෙ නතර කරල දැන් අවුරුදු 3කට චුට්ටක් වැඩියි. ඒකි උපරිම අල්ලගෙන ගියා. බැරිම තැන තමා නතර කලේ. මටත් එතකොට ඒක එපා වෙලා තිබ්බ නිසා මම හා කිව්වා. මම එවෙලෙ බෑ කිව්ව නම් එයා නතර කරන්නෙ නෑ.

මට පහුගිය අවුරුදු තුනටම නොදැනුන තරම් දුකක් දැනෙනවා. මං එයාට කරපු නපුරුකම්, අපහාස, නොසලකාහැරීම් මගෙ ඉස්සරහ මැවිල පේනවා.

අපේ සම්බන්දෙ තිබ්බා අවුරුදු හතරක් වගේ. ඔය හතරෙන් තුනක්ම මම ගෙව්වෙ ප්රශ්න කරදර වලින් මිරිකිලා. මම පිස්සෙක් වගේ ඒ කාලෙ හිටියෙ හැසිරුනේ. ඒත් එයා පුළුවන් උපරිමෙන් මාත් එක්ක ඉන්න ට්රයි කලා. මම ඒකට ඉඩ දුන්නෙ නෑ. මට ඕන උනේ එයාව ඈත් කරන්න. ඈත් කරල යාලුවොයි බෝතලෙයි ඒ කාලෙ මගේ රේඩාර් එකට අහු උන වෙන කෑල්ලකුයි එක්ක යතාර්තෙන් පැනල ගිහින් පාවි පාවි ඉන්න. මම ඒ කාලෙ මීට් වෙන්න ගියෙත් යලට මහට. ඒ ගියත් අන්තිමට රණ්ඩු වෙලා තමා ඉවර වෙන්නේ. එයාට අවධානෙ නොදී මම වෙන වෙන දේවල් කරද්දි එයාට තරහ යන එක අන්තිම සාධාරණයි. මට ඒක තේරුම් ගන්න පුළුවන් උනේ නෑ. මම එයාව දැක්කෙ මගෙ ආතල් ලෝකෙ කන්න ආව කෙනෙක් විදියට.

එක සැරයක් මම බඩේ අමාරුවක් හැදිල බෝඩිමේ ඉන්නකොට මගෙ යාලුවෙක් අතේ එව්වා තැම්බුම් හොදි හදලා. තුන් පාරක් එව්වා අසනීපෙ හොඳ වෙනකන්. මගෙ ප්රශ්න කරදර ගැන කියනකොට මට දුන්නා පොඩි බුදු පිළිමයක්. ඔයාගෙ හිතට කරදරයක් දැනෙන වෙලාවට මේක දිහා බලන්න, මේක නිතර පේන තැනකින් තියාගන්න කියලා. ඒව මම ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කලා.

මම යාලුවො එක්ක ගෲප් චැට් වල මැසේජ් කරද්දි එයා මැසේජ් කලාම මම රිප්ලයි නෑ. ඔන්ලයින් පෙන්නනවා. ඉතින් එයා කෝල් ගහනවා. බැනල මැසේජ් දානවා. කෝල් ගහන්න ගත්තම මට කරදර නිසා මම බ්ලොක් කරනවා. සමහර දවස් වලට අන්බ්ලොක් කරන්න මතක් වෙන්නෙත් පහුවදා.

එක දවසක් එයාගෙ එක්තරා වැඩකට මම උදව් වෙන්න ගියාම ඒ වැඩේ ඉවර වෙලා එයා දිලිසෙන ඇස් වලින් මගෙ දිහා බලල ඇහුවා අපි දැන් ආපහු ඉස්සර වගේම ආදරෙන් ඉන්නව නේද කියලා. මම නිකම්ම හ්ම්ම් කියල හිටියා.

එයාට ලැබිය යුතු අවධානය රෙස්පෙක්ට් එක ලැබුනෙ නෑ මගෙන්. එයා ඒව ඉල්ලලයි රණ්ඩු කලේ. මට තේරෙන්නෙ අද බං. අම්මා කෙනෙක් වගේ මාව බලාගන්නවා කියල කිව්වෙ අපි යාලු උන අලුත. එයා අන්තිම දවස වෙනකනුත් ඒ පොරොන්දුව රැක්කා. අම්මෙක් නැති එකෙක්ට අම්මෙක් වෙන්න තරම් මව් ගුණයක් කරුණාවක් ආදරයක් ඒ හදවතේ තිබ්බා. මිනියක් මරලා හිරේ ගිහින් ආවත් අම්මෙක් දරුවෙක්ව අත අරින්නෙ නැත්තෙ යම් සේ ද, මම මොන දහපදුරා වැඩේ කරල ආවත් එයා ආපහු මං දිහා අනුකම්පාවෙන් බැලුවා. මම හුත්තිගෙ පුතෙක් වගේ ඒ සේරටම පයින් ගැහුවා බං.

හැම දේකින්ම මිදිලා හුදෙකලා වෙලා අපහු හැරිල බලනකොට තේරුණේ යකෝ මොකක්ද මම කරපු විනාසෙ කියලා. ඒ කෙල්ලගෙ ජීවිතේ දුක් ගොඩක් වෙන්න ඇති මම නිසා. මම පිට කරපු පිහිතල වගේ වචන මම කරපු කිණිසි පාරවල් වගේ වැඩ ඔක්කොම අතරෙ රණ්ඩු වෙලා කුණුහරුපෙනුත් බැනගත්ත සමහර දවස් වල රෑ එකොළහමාරට විතර මැසේජ් එකක් එනවා Good night, budu saranai mage sudu mahaththayata. mn hugak adarei කියල. එයා මට හැදෙන්න අවස්ථාවල් 1000ක් දෙන්න ඇති. මම කොච්චර නරක විදියට හැසිරුණත් එයා මාව බාරගන්න සූදානම් පිට හිටියා.

මෙච්චර කලක් එක එක නිදහසට කරුණු වලින් මම ඕවා වහ වහ හිටියා. ඒත් දැන් මගෙ හෘද සාක්ෂිය නඩු අහනකොට මටම තේරෙනවා නිදහසට කරුණු නිශ්ප්රභයි මම වැරදිකරු කියල.

මට තියෙන එකම සහනය අද එයා ගොඩක් හොඳ තැනක ඉන්නවා. ඉගෙනීම කඩාකප්පල් කරගත්තෙ නෑ

[QUOTE="r a n d u n u, post: 30654978, member: 587232"] අපේ සම්බන්දෙ නතර කරල දැන් අවුරුදු 3කට චුට්ටක් වැඩියි. ඒකි උපරිම අල්ලගෙන ගියා. බැරිම තැන තමා නතර කලේ. මටත් එතකොට ඒක එපා වෙලා තිබ්බ නිසා මම හා කිව්වා. මම එවෙලෙ බෑ කිව්ව නම් එයා නතර කරන්නෙ නෑ. මට පහුගිය අවුරුදු තුනටම නොදැනුන තරම් දුකක් දැනෙනවා. මං එයාට කරපු [COLOR=rgb(184, 49, 47)]නපුරුකම්, අපහාස, නොසලකාහැරීම්[/COLOR] මගෙ ඉස්සරහ මැවිල පේනවා. අපේ සම්බන්දෙ තිබ්බා අවුරුදු හතරක් වගේ. ඔය හතරෙන් තුනක්ම මම ගෙව්වෙ ප්රශ්න කරදර වලින් මිරිකිලා. මම පිස්සෙක් වගේ ඒ කාලෙ හිටියෙ හැසිරුනේ. ඒත් එයා පුළුවන් උපරිමෙන් මාත් එක්ක ඉන්න ට්රයි කලා. මම ඒකට ඉඩ දුන්නෙ නෑ. මට ඕන උනේ එයාව ඈත් කරන්න. ඈත් කරල යාලුවොයි බෝතලෙයි ඒ කාලෙ මගේ රේඩාර් එකට අහු උන වෙන කෑල්ලකුයි එක්ක යතාර්තෙන් පැනල ගිහින් පාවි පාවි ඉන්න. මම ඒ කාලෙ මීට් වෙන්න ගියෙත් යලට මහට. ඒ ගියත් අන්තිමට රණ්ඩු වෙලා තමා ඉවර වෙන්නේ. එයාට අවධානෙ නොදී මම වෙන වෙන දේවල් කරද්දි එයාට තරහ යන එක අන්තිම සාධාරණයි. මට ඒක තේරුම් ගන්න පුළුවන් උනේ නෑ. මම එයාව දැක්කෙ මගෙ ආතල් ලෝකෙ කන්න ආව කෙනෙක් විදියට. එක සැරයක් මම බඩේ අමාරුවක් හැදිල බෝඩිමේ ඉන්නකොට මගෙ යාලුවෙක් අතේ එව්වා තැම්බුම් හොදි හදලා. තුන් පාරක් එව්වා අසනීපෙ හොඳ වෙනකන්. මගෙ ප්රශ්න කරදර ගැන කියනකොට මට දුන්නා පොඩි බුදු පිළිමයක්. ඔයාගෙ හිතට කරදරයක් දැනෙන වෙලාවට මේක දිහා බලන්න, මේක නිතර පේන තැනකින් තියාගන්න කියලා. ඒව මම ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කලා. මම යාලුවො එක්ක ගෲප් චැට් වල මැසේජ් කරද්දි එයා මැසේජ් කලාම මම රිප්ලයි නෑ. ඔන්ලයින් පෙන්නනවා. ඉතින් එයා කෝල් ගහනවා. බැනල මැසේජ් දානවා. කෝල් ගහන්න ගත්තම මට කරදර නිසා මම බ්ලොක් කරනවා. සමහර දවස් වලට අන්බ්ලොක් කරන්න මතක් වෙන්නෙත් පහුවදා. එක දවසක් එයාගෙ එක්තරා වැඩකට මම උදව් වෙන්න ගියාම ඒ වැඩේ ඉවර වෙලා එයා දිලිසෙන ඇස් වලින් මගෙ දිහා බලල ඇහුවා අපි දැන් ආපහු ඉස්සර වගේම ආදරෙන් ඉන්නව නේද කියලා. මම නිකම්ම හ්ම්ම් කියල හිටියා. එයාට ලැබිය යුතු අවධානය රෙස්පෙක්ට් එක ලැබුනෙ නෑ මගෙන්. එයා ඒව ඉල්ලලයි රණ්ඩු කලේ. මට තේරෙන්නෙ අද බං. අම්මා කෙනෙක් වගේ මාව බලාගන්නවා කියල කිව්වෙ අපි යාලු උන අලුත. එයා අන්තිම දවස වෙනකනුත් ඒ පොරොන්දුව රැක්කා. අම්මෙක් නැති එකෙක්ට අම්මෙක් වෙන්න තරම් මව් ගුණයක් කරුණාවක් ආදරයක් ඒ හදවතේ තිබ්බා. මිනියක් මරලා හිරේ ගිහින් ආවත් අම්මෙක් දරුවෙක්ව අත අරින්නෙ නැත්තෙ යම් සේ ද, මම මොන දහපදුරා වැඩේ කරල ආවත් එයා ආපහු මං දිහා අනුකම්පාවෙන් බැලුවා. මම හුත්තිගෙ පුතෙක් වගේ ඒ සේරටම පයින් ගැහුවා බං. හැම දේකින්ම මිදිලා හුදෙකලා වෙලා අපහු හැරිල බලනකොට තේරුණේ යකෝ මොකක්ද මම කරපු විනාසෙ කියලා. ඒ කෙල්ලගෙ ජීවිතේ දුක් ගොඩක් වෙන්න ඇති මම නිසා. මම පිට කරපු පිහිතල වගේ වචන මම කරපු කිණිසි පාරවල් වගේ වැඩ ඔක්කොම අතරෙ රණ්ඩු වෙලා කුණුහරුපෙනුත් බැනගත්ත සමහර දවස් වල රෑ එකොළහමාරට විතර මැසේජ් එකක් එනවා Good night, budu saranai mage sudu mahaththayata. mn hugak adarei කියල. එයා මට හැදෙන්න අවස්ථාවල් 1000ක් දෙන්න ඇති. මම කොච්චර නරක විදියට හැසිරුණත් එයා මාව බාරගන්න සූදානම් පිට හිටියා. මෙච්චර කලක් එක එක නිදහසට කරුණු වලින් මම ඕවා වහ වහ හිටියා. ඒත් දැන් මගෙ හෘද සාක්ෂිය නඩු අහනකොට මටම තේරෙනවා නිදහසට කරුණු නිශ්ප්රභයි මම වැරදිකරු කියල. මට තියෙන එකම සහනය අද එයා ගොඩක් හොඳ තැනක ඉන්නවා. ඉගෙනීම කඩාකප්පල් කරගත්තෙ නෑ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom