A gift for අ baby

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ස්ල මගේ යාලුවෙක් ගේ පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නම නිවුන්නු. කොල්ලයි කෙල්ලයි. දැන් වයස මාස 6 වගේ. අද එහෙ යන්න කියලා බැලුවේ. මොනවද හොඳ මචන් අරන් යන්න. මට කිසි අයිඩියා එකක් නැහැ. අතේ වැඩිය සල්ලිත් නැහැ.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Podi Silva - පොඩි සිල්වා;18483566 said:
wallawaye bath kaden bath mul dekak aran plyn

උබ මේ සුට්තක් කියවනවා. උදවුවක් ඉල්ලුවම කියහන්කෝ බන්.