


Zeus said:නිකම්ම නිකන් ලස්සනයි කියන්නෙ නතුව මට හිතුන ඩේ කිව්වොත් හොඳයි කියල හිතුන
ආදරේ අහිමි වීම දුකක් වෙන්න පුලුවන් (ඕන් මන්නම් දන්නෙ නෑ)
ඒත් අදරෙ තමන්ගෙ ජීවිතේ එක දෙයක් විතරක් විදියට සලකන්නෙ නැත්තෙ ඇයි???
අයි කෙල්ලොම විතරක් ඔය ටරම් චාටර් පීචන් වෙන්නෙ
අනෙක අනෙක් ගොඩක් සත්තු ලO වෙන්නෙ තමන්ගෙ පරම්පරාව රැක ගන්න විතරයි. මිනිස්සු හැටියට අපි ඒ දෙයට ආදරය කියන අරුත දීල තියෙනව ටමා එත් අපි තාමත් සත්තු ජාතියක්.අපි අතරෙත් බඹරු ඉන්නවා
මතක තියාගන්න අපේ ජීවිතය කියන්නෙ එකක් විතරයි
අපිට මොනා උනත් මෙ ලෝකෙ ඉස්සරහට යනව
ඉතින් අපි අතරින් සමහරු ජීවිතෙ අරුත් තෙරුම් අරගෙන දියුනු වෙනවා සමහරු නිකම්ම නති නස්තිවෙලා යනව
හරියට මලක් නිකම්ම පරවෙලා නති නාස්තිවෙල පොලොවට දූවිලිවෙලා යනවා
සමහර මල් බුදුන්ට පූජා වෙනව වගේ
ඉතින් ජීවිතේ මේ යථාර්තය තෙරුම් අරගන්න තේරුම් ගන්න බරි අයි (විශේශයෙන්ම කෙල්ලොන්ට )
මලක් කියන්නෙ ගහකට එක දෙයක් විතරයි
හමදාමත් මල් පිපෙනව පරවෙනවා
ඉර හඳ පායනව
මේ ඩෙය තෙරුම් අරගෙන ඉවෙට මුල් තැන දෙන්නතුව
බුද්ධියට මුල් තන දෙන්න මේගොල්ලො කවදානම් ඉගෙන ගනියිද????
Anyway niyama nirmanayak harima sensitive vidiyata liyala thiyenava
Keep it up

G2H said:Lassanai Godak Lassanai
Kadulath ahimiwenawa kiyanne Ane..![]()
![]()
blackroses said:kandula ahimi wenawa kiyala kiwwe, adanna kandulu naa kiyana eka.......![]()
![]()
![]()
![]()
![]()
niyamai.....
es karakawanne mokada appaa....