A Good Monitor with Eyecare

Amal-Bro

Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    Daraz badu sure nahne bn :(

    අපෝ ඔව් බන් daraz එකෙන්නම් ගන්න එපා හෙන චාටර් බඩු එවන්නේ ඒ වගේම තමයි ලබ්බේ වොරන්ටි දෙන්නෙ
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    අපෝ ඔව් බන් daraz එකෙන්නම් ගන්න එපා හෙන චාටර් බඩු එවන්නේ ඒ වගේම තමයි ලබ්බේ වොරන්ටි දෙන්නෙ
    Ow ow eka thama...Barclays eken thama ganna wenne EPSI & Nanotec eke badu nahne meh dawas wala