A Good Toothpaste

planner123

Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Hi my fellow elakirians,
    Please suggest me a good toothpaste with good whitening properties/fresh smell/fresh feel.
    Whitening thama priority eka.


    Oyala use karana ewa walath hoda naraka kotagena yamu balanna.
     
    • Like
    Reactions: asylum

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Oya use karanawada mchn ? Kohomada effects ?
    Effect ekak thiyenawa. Patas gaala clean wenawa normal signal wage ewa use karama dath wala danena polish gathiya ganna sahenna wela madinna ona. Namuth munge eken wadinwela madinna kalin pats gala clean wenawa. Eka sarayak try karala balanna vendol t & g tooth paste eka. Eetapasse ara ayush kiyana eka use karala balanawa
     
    • Like
    Reactions: planner123

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තර්මෝසීල්.......... ෆාමසි වල තියෙනවා..... එකක් අරන් පාවිච්චි කරපන්....... දිගටම ගන්න එපා........
     
    • Like
    Reactions: planner123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,792
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    index.jpg


    අපිනං අඟුරු
     
    • Like
    Reactions: planner123

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    සුදන්නත නන් එපා.මගේ දත් දෙකක් ඉවරයි.මම හැමදාම මදිනවා පොඩි කාලේ ඉන්දලම ඒ වුනාට වැඩක් නෑ..ඩොක්ටර්ම කිව්ව සුදන්ත නන් වැඩැක් නෑ කියලා..ගිය මාසේ දෙවෙනු එක ගැලෙව්වේ...සුදන්ත වලින් මැදපු කාලේ දත් හිරි වැටෙනවා මොනා හරි කෑවම..එපා වෙනවා ටවුමෙදි එහෙම මොනා හරි කෑවම..සිග්නල් අවුලක් නෑ..ක්ලෝගාර්ඩ් අවුලක් නෑ...සුදන්ත නැතුව ඕනි එකක්
     
    • Like
    Reactions: planner123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    කියන තරම් සුදු කරන්න බෑ බන්.. :baffled:
    අපි හැමෝම ආස දත් කිරි සුදු වගේ කර ගන්නනේ.
    ඩොකෙක් ලගට ගියාම ඩොකා ලියලා දෙනවා එක එක ටූත් පේස්ට් සුදු වෙන්න.:eek:
    ඒවාගෙන් මැද්දා කියලා සුදු වෙන්නේ නෑ බන්..
    එක පාරක් දත් සුදු කර ගන්න උන තිබිලා මම ගියා පේරාදෙනිය ඩෙන්ටල් හොස්පිටල් එකට.:love2:
    උන් මට බැන්නා කියපන්කෝ..:dull:
    සුදු කරන එක සාමාන්‍යයෙන් ඩොක්ටර්ස් ලා අනුමත කරන්නේ නෑලු.
    ඒවා කරන වෙනම අය ඉන්නවලු.
    බ්ලීච් දාලා සුදු කරගන්න පුලුවන් ලු අලුත් දත් දැම්මා වගේ..
    හැබැයි එනමලයට හානි වෙනවලු .
    තේ අනම් මනම් බීම වර්ග බෝන්න බෑලූ , කහට බැදෙනවලු..
    ඒවා පැකේජ් ක්‍රමයටලු තියෙන්නේ ලොකු ගනන් යනවලු..
    ඔහොම ඔහොම කීවා කතා ගොඩක්..:sorry:
    දත් වල කහ පාට ගතිය නම් හූරලා අයින් කරන්න පුලුවන් කිව්වා තරමක් දුරට.:)
    ඒ ඇරෙන්න සුදු කරන විකල්ප ක්‍රම වලට යන්න එපා කිවා:confused: