A guy from 2027 ???

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Maybe he is in another dimension :D
    එහෙම වෙන මානයක් වෙන්ඩත් පුලුවන්..Time travel කරා කියල කියන්නෙත් නෑනෙ හොස්පිට්ල් එකේ ඉඳන් නැගිටල එලියට ඇවිල්ල බලනකොට වෙන කිසිම මනුස්සයෙක් නෑ කියලනෙ කියන්නෙ..2027 ඉඳන් ටික්ටොක් එකට වීඩියෝස් නම් අප්ලෝඩ් වෙනව වගේ..මට නම් හිතෙන්නෙ මිනිස්සු, සත්තු වගේ දේවල් ‍ෆිල්ටර් කරන නැත්නම් අයින් කල හැකි ඇප් එකක් හරි වෙන සෝෆ්ට්වෙයාර් සීන් එකක් ඔතන ඇත්තෙ.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,023
    1,718
    113
    MT4
    මිත්‍යාව කියන දේත් රටවලින් රටවලට සාපේක්ෂයි බං මෙහේ නාග ලෝකෙන් ආපු කරඩුව මිනිස්සු බාරගත්තා වගේ ඔය වගේ දේවලුත් බාරගන්න පිරිස් ඕන තරම් ඒ සමාජ වලත් ඉන්නවා ඔය US වල QAnon සෙට් එක වගේ කොච්චර දියුණුයි කියලා කිව්වත්. මෙහෙ උන්ටම බැන බැන ඉන්න ගොඩක් උන් දන්නෙ නෑ ඒවා ඒකයි ඇත්ත
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මූ ඒ වුනාට බලන එවුන් යන්න කියන තැන් වලට යනවනේ.
    ඇලෙක්සා ට කතා කරලා අවුරුද්ද එහෙම අහනවා.
    ඊයේ එකෙක් zoo එකට යන්න කියලා තිබ්බා.
    මූ අද ගිහිල්ලා.:baffled:
    ඇලෙක්සාta ape command denna puluwan ban
     
    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    එහෙම වෙන මානයක් වෙන්ඩත් පුලුවන්..Time travel කරා කියල කියන්නෙත් නෑනෙ හොස්පිට්ල් එකේ ඉඳන් නැගිටල එලියට ඇවිල්ල බලනකොට වෙන කිසිම මනුස්සයෙක් නෑ කියලනෙ කියන්නෙ..2027 ඉඳන් ටික්ටොක් එකට වීඩියෝස් නම් අප්ලෝඩ් වෙනව වගේ..මට නම් හිතෙන්නෙ මිනිස්සු, සත්තු වගේ දේවල් ‍ෆිල්ටර් කරන නැත්නම් අයින් කල හැකි ඇප් එකක් හරි වෙන සෝෆ්ට්වෙයාර් සීන් එකක් ඔතන ඇත්තෙ.
    ඒක තමයි මචන් මටත් හිතුනේ. මූ ඇප් එකකින් හරි සොෆ්ට්වෙයාර් එකකින් වැඩේ කරනවා ඇත්තේ. අනික කිසිම මිනිහෙක් නැත්‍තං වාහන ඔහොම තියෙයිද? Airport, hospital වල ඩිස්ප්ලේ, ලයිට්ස් හැම්දේම වැඩ. අනික හරිම පිරිසිදුයි. මූ විතරක් ලෝකේ ජීවත් වෙන්නෙ කොහොමද? මිනිස්සු මැරිච්ච ලකුනක්වත් තියෙන්න ඕනෙ. මේක ප්‍රැක්ටිකල් නෑ මචන්. ගොඩක් ෆිල්ම්ස් වල මීට වඩා ප්‍රැක්ටිකල් වෙන්න වීඩියෝ හදනවා :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක තමයි මචන් මටත් හිතුනේ. මූ ඇප් එකකින් හරි සොෆ්ට්වෙයාර් එකකින් වැඩේ කරනවා ඇත්තේ. අනික කිසිම මිනිහෙක් නැත්‍තං වාහන ඔහොම තියෙයිද? Airport, hospital වල ඩිස්ප්ලේ, ලයිට්ස් හැම්දේම වැඩ. අනික හරිම පිරිසිදුයි. මූ විතරක් ලෝකේ ජීවත් වෙන්නෙ කොහොමද? මිනිස්සු මැරිච්ච ලකුනක්වත් තියෙන්න ඕනෙ. මේක ප්‍රැක්ටිකල් නෑ මචන්. ගොඩක් ෆිල්ම්ස් වල මීට වඩා ප්‍රැක්ටිකල් වෙන්න වීඩියෝ හදනවා :yes:
    ටික්ටොක් වල තප්පර ගානක වීඩියෝස්නෙ යන්නෙ..හරිම වෙලාවට මිනිස්සු නැති වෙලාවක වීඩියෝ කරගත්තනම් ඇප් එකකින් සෝෆ්ට්වෙයාර් එකකින් එච්චර ලොකු දෙයක් කරන්ඩත් නෑ. :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Maybe he is in another dimension :D

    ehema nam newi meka mokak hari software ekakin karanawa wage pora natham lock down eka kale kara wenath puluwan eth ocharama minisu nathi wenne na ne spain wala ghost towns thiynawa kiyala man ahala thiyanawa okoma town eke thiyanawa habai minissu na mekath e wage town ekaka karapu video ekak wenna puluwan habai oya town eka prasidda ekak ne eke landmark walata pora yanawa baya nathuwa hitha ganna ba.

    ඒ ඩයමෙන්ශන් එකෙත් ටික් ටොක් තියනව :(

    what ever you do you can't escape form tik tok.:rofl::rofl::rofl:

    Showroom eke thiyana Merc eka 2027 model da?

    eka 2020 model thiyenne danna tharamin.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මිත්‍යාව කියන දේත් රටවලින් රටවලට සාපේක්ෂයි බං මෙහේ නාග ලෝකෙන් ආපු කරඩුව මිනිස්සු බාරගත්තා වගේ ඔය වගේ දේවලුත් බාරගන්න පිරිස් ඕන තරම් ඒ සමාජ වලත් ඉන්නවා ඔය US වල QAnon සෙට් එක වගේ කොච්චර දියුණුයි කියලා කිව්වත්. මෙහෙ උන්ටම බැන බැන ඉන්න ගොඩක් උන් දන්නෙ නෑ ඒවා ඒකයි ඇත්ත

    QAnon 😆 ලංකාවෙ කීයක් හරි හොයාගන්න පුලුවන් වැඩක්.

    ලගදි ඉදන් ආතල් ටිකක් යනවා
    නැව් පාවෙනවා වගේ effect එක

    ඊට ඉස්සෙල්ලා මෙන්න මේක mysterious metal monolith හම්බ වෙලා ආතල් එකක් ගියා
    a-mysterious-metal-monolith-was-found-in-romania-the-same-day-a-similar-one-vanished-in-utah.jpg
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,023
    1,718
    113
    MT4
    QAnon 😆 ලංකාවෙ කීයක් හරි හොයාගන්න පුලුවන් වැඩක්.

    ලගදි ඉදන් ආතල් ටිකක් යනවා
    නැව් පාවෙනවා වගේ effect එක

    ඊට ඉස්සෙල්ලා මෙන්න මේක mysterious metal monolith හම්බ වෙලා ආතල් එකක් ගියා
    a-mysterious-metal-monolith-was-found-in-romania-the-same-day-a-similar-one-vanished-in-utah.jpg
    these people are well organized & structured as I believe which also makes me not feel that bad about our local people who are at least can be convinced 😂
     
    • Like
    Reactions: lilman and kinkon