A guy from 2027 ???

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,436
    1
    14,482
    113
    Pandemic kale lockdown ekedi gaththa videos. A kale indanma plan karala thiyanawa. Mekenma prove wenawa meka boruwak kiyala. 2027 nam 2027 henguwa token eka kohomada 2021di hoyaganne. eke anith peththane wenna one.

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,436
    1
    14,482
    113
    Can be use background removing AI for replace all living objects
    mm hithanne nam mona AI ekakwath na Pandemic kale aran a kale indanma plan karala. Lockdown eke eliyata yanna permsion thibba kenek wenna one nurse kenek wage. Muna pennanne neththe ekai. AI thama ochchara diyunu na minis ehe ochcharama rawattanna ba thama.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    mm hithanne nam mona AI ekakwath na Pandemic kale aran a kale indanma plan karala. Lockdown eke eliyata yanna permsion thibba kenek wenna one nurse kenek wage. Muna pennanne neththe ekai. AI thama ochchara diyunu na minis ehe ochcharama rawattanna ba thama.
    එහෙම සීන් එකක් වගේ තමා නැත්තම් ඔච්චර කොලිටියට වැඩේ කරන්ඩ බැ, හැබැයි බන් අර හොස්පිට්ල් එකේ එක මිනිහෙක් වත් නැතුව ගත්තේ කොහොමද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,436
    1
    14,482
    113
    එහෙම සීන් එකක් වගේ තමා නැත්තම් ඔච්චර කොලිටියට වැඩේ කරන්ඩ බැ, හැබැයි බන් අර හොස්පිට්ල් එකේ එක මිනිහෙක් වත් නැතුව ගත්තේ කොහොමද?
    wahala dapu ward ekak wennethi. ape ward keeyak wehuwada covid ahuwela. oyawage thamai
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    wahala dapu ward ekak wennethi. ape ward keeyak wehuwada covid ahuwela. oyawage thamai
    ඔව් බන් ඒ කාලේ ගත්ත වීඩියෝ සෙට් එකක් වෙනඩ ඇති. මෙහෙම CGI වගේ සීන් එකකින් කරන්ඩ බැ. හැබැයි අර සූ එකේ සත්තු නැ නේද? ඔහොම ටික කාලයක් ඉදලා ඌත් වැනිෂ් වෙයි.