A Hitha (Childhood Crush) ❤️😍

ravixd

Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    එලකිරි වාහන රිවිව් විඩියෝ හදන අයියගේ සුපිරි වැඩ.
    දැන් ලොකු බජට් වලින්වත් ඔය වගේ ගති විඩියෝ එන්නේ නැහැ
    mokadda me scene eka?
    plz explain
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    mokadda me scene eka?
    plz explain
    ඔය විඩියෝ කරපු කෙනාමයි එළකිරි එකේ වාහන රිවිව් විඩියෝ හදන්නේ.ඒකයි රිවිව් විඩියෝ සුපිරියට තියෙන්නේ

    skit.png
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113


    ඉරාජ් නිකන් චාටර් වුනා පොලිටික්ස් නිසා..ඉස්සර උෟට කවුරුවත් බැන්නේ නෑ.

    ara rap eka karanne Fill-T da ban??

    පිස්සුද බං ඒ කුණුහරුප රැප් පිස්සා නෙමෙයි..උගේ නම delon





     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉරාජ් නිකන් චාටර් වුනා පොලිටික්ස් නිසා..ඉස්සර උෟට කවුරුවත් බැන්නේ නෑ.
    :yes: රූකාන්තගෙන් පස්සෙ ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට අලුත් දෙයක් කරේ ඉරාජ්, රනිඳු ඇතුලු සෙට් එක
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,547
    10,699
    113
    Nugegoda, Sri Lanka
    :yes: රූකාන්තගෙන් පස්සෙ ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට අලුත් දෙයක් කරේ ඉරාජ්, රනිඳු ඇතුලු සෙට් එක
    Ow oo nikan sawiththu una Namal lage redda asse ringanna gihin..