බලන්න ඕනෙ....
හොල්මන්ද, කොමඩිද කියල නෑ කොයි ෆිලුමත් තනියෙන් තමයි බලන්නෙ ඉතිං...

mokakda, NOPE kiyanne 2022 awa ekakne![]()
අවුරුදු 20 witra මේ සීන් එක බලල කදන් ලොරියක් දැක්ක ගමන් මේක මතක් වෙනවා
ලගින් වත් යන්නේ නෑ මං
දැන් එන horror boring mcn
mokakda, NOPE kiyanne 2022 awa ekakne