A/L ඉවරයි ඉවරෙටම ඉවරයි :(

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    A/L ඉවරයි ඉවරෙටම ඉවරයි :(

    අදින් A/L ඉවරයි ඉවරෙටම ඉවරයි බං. :(

    අද දවස ඉවර වෙන්නේ ටිකක් දුකින්, මොකද හෙට ඉදන් TV එකේ බලන්න දෙයක් නැහැ." සදගලතැන්න " සහ "සරදියෙල් " ටෙලි නාට්‍ය දෙකට පස්සේ බලපු හොදම කාලීන ටෙලි නාට්‍ය තමයි A/L ඉවරයි. අද අවසානය සටහන් කලත් Lakmini Amaradewa මහත්මයාට තවත් මේ වගේ වෙනස් පිටපතක් රැගෙන එන්න ශක්තිය හා දිරිය ලැබෙන්න ඕන. මෙතෙක් කල් අපේ පාළුව කාන්සිය නැතිකරන්න තිබ්බ එකම පිළිසරණ අද අපිව දාලා යන්න ගියා. කතාවට දායක උන හැමෝටම බොහොම ස්තුතියි


    :(:(:(
     
    Last edited:

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    1234478_508898295866778_1972749985_n.jpg


    A/L ඇත්තටම ඉවරයි....................!!!

    පිස්සෝ සෙට් ඵකක් ගමෙන් කොළොම්තොටට පැන්නා...
    උන් පැන්නේ රට වටෙන්ම....
    නමුත් ඵකම වර්ගේ කාක්කෝ ඵකම ලයිට් කණුවේ වයර් ඵකේදි සෙට් වෙනවා වාගේ උන් සෙට් උනේ ඵකට...
    පිස්සුකෙළියේ ඵකට ( අපි ඵ්ක බලන් හිටියේ සිරාවටම කැමැත්තෙන්)
    වෙලාවකට උන්ගේ චරිත ඇත්තටම මේ කොළඹ තියේද කියලත් හිතුනා ( ටිකක් විතර ඕවර් ගියාද ගියලත් හිතුනා)
    මේ පිස්සෝ සෙට් ඵකටම සෙට් වෙන්න බලන් හිටපු අක්කලා සෙට් ඵකකුත් කොළඹදි සෙට් උනා
    කියලා වැඩක් නෑ තකට තක ඵ් සෙට් ඵකත්.....
    කෝම උනත් මේක දිගටම අදින්නේ නැතිව
    හොද දේ දෙන්න ඕන පොඩ්ඩක් කියන්නා වාගේ
    අකමැත්තෙන් හරි ඉවර උන ඵක හොදයි...
    දුකයි තමයි!
    පිස්සෝ සෙට් ඵක ආයෙත් බලන්න බැරිවෙන ඵකට....
    (සිරාවටම මම බලපු ඵකම ටෙලිය සම්පූර්ණයෙන්ම)
    අධ්‍යක්ෂක වරයාත්
    බලපු කෝණය ෆට්ටය....
    ඵකට තොරපු සෙට් ඵකත් ෆට්ටය....
    හොද ආශ්වාදයක් ලැබුවා
    සෙට් ඵකටම
    චියර්ර්ස්ස්!!
     
    Last edited: