A/L ඉවරයි ඉවරෙටම ඉවරයි 
අදින් A/L ඉවරයි ඉවරෙටම ඉවරයි බං.
අද දවස ඉවර වෙන්නේ ටිකක් දුකින්, මොකද හෙට ඉදන් TV එකේ බලන්න දෙයක් නැහැ." සදගලතැන්න " සහ "සරදියෙල් " ටෙලි නාට්‍ය දෙකට පස්සේ බලපු හොදම කාලීන ටෙලි නාට්‍ය තමයි A/L ඉවරයි. අද අවසානය සටහන් කලත් Lakmini Amaradewa මහත්මයාට තවත් මේ වගේ වෙනස් පිටපතක් රැගෙන එන්න ශක්තිය හා දිරිය ලැබෙන්න ඕන. මෙතෙක් කල් අපේ පාළුව කාන්සිය නැතිකරන්න තිබ්බ එකම පිළිසරණ අද අපිව දාලා යන්න ගියා. කතාවට දායක උන හැමෝටම බොහොම ස්තුතියි

Last edited:
) 