A/L ඉවරයි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :rofl::rofl::rofl:

    603977_525365434177070_1615332919_n.jpg


    529123_525364147510532_1070620797_n.jpg


    164984_525569970823283_1847685245_n.jpg

    උම්මා......:love::love::love::rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තල ගුණේ;15219768 said:
    FB fan page eken da issuwe ?:P:P

    මම මේ ටික ඊයේ දැක්ක නිසා උබලටත් බලන්න කියලා දැම්මේ ! ඉස්සුවේ නැහැ :rofl::rofl:


    ලක්මිණි අමරදේව මුලින්ම කරන්නේ රස්තියාදුකාරයා කියන ටෙලිය වැඩි දෙනෙක්ගේ අවධානයට හසු නොවු ඒ ටෙලිය නිෂ්පාදනය කරන්නේ රොෂාන් රවින්ද කියන දක්ෂ නලූවා. රොෂාන් තමයි මේ ටෙලියේ ප‍්‍රධාන නලූවා රස්තියාදුකාරයා කියන්නේ සුපිරි ටෙලියක්, මේ ටෙලියේ තේමා ගීතය ලියන්නේ ලක්මිණි අමරදේව සංගීතය නදීක ගුරුගේ මං මේ සිංදුව ගැන මං කලින් දාපු නුලක්



    ස්වර්ණවාහිනියේ නේද ගියේ !

    රොෂාන් රවීන්ද්‍ර direct කරන ටෙලියක් මං දැක්ක ඊයේ 8.30 යනවා රූපවාහිනියේ යනවා
    නම 'අමුතු මිනිස්සු' පොඩ්ඩක් බැලුවා
     
    Last edited:

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    තල ගුණේ;15215395 said:
    මචන්ලා උඹල මේ drama එක බලනවද? මමනම් සතියක වෙලේ ඉඳන් බලන්නේ පට්ට drama එක බන් නියම drama එකක් අවුරුදු 10ට විතර පස්සේ මම බලපු..




    1013040_568599709850401_385660698_n.jpg



    True! :yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද part එක නම් මරු...කොල්ලෝ 3 න් දෙනා දෙනවා ලොවෙත් නැති run එකක්...:rofl::rofl::rofl::rofl:
     
    Jun 5, 2013
    463
    27
    0
    අද part එක නම් මරු...කොල්ලෝ 3 න් දෙනා දෙනවා ලොවෙත් නැති run එකක්...:rofl::rofl::rofl::rofl:
    ada eka ikmanata iwara unane ban
    කළු උනත් සුදු උනත් මට නම් නියම size එක....;);););););););)
    :angry::angry::angry: eki badala neda?
    මම බලපු පට්ටම drama 1

    :love::love::love:
    :yes::yes:
    patta machan..... youth ekata sirawatama gelapena niyama kathawak ban...

    yep :P