A/L උදව්වක්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    SLIIT
    CURTIN SE

    ඉතින් එක සබ්ජෙක්ට් එකක් කලහම හරිද?

    මචන්, ඒ ලෙවල් පාස් කියන්නේ, එකවර වැඩ 3ක් සමත්වීම. දෙකක් පාස්, එකක් ෆේල් කියලා ඒක වෙනම කරන්න බෑ. එතකොට ගන්නේ ඒලෙවල් එකක් පාස් කියලා.

    හරියටම අහගන්න ඇකඩමික් කෝඩිනේර්ගෙන් එකක් කරලා ඉතුරෙඋ දෙකත් එක්ක 3ක් කියලා ගන්නවද, නැතිනම් තුනක්ම කරන්න ඕනෙද කියලා.

    නැතිනම් උඹ ආයෙත් අමාරුවේ වැටෙනවා.... අනිත් එක ඔය කොන්දේසිය අලුතෙන් දාපු එකක්ද?
     
    dk447

    Member
    Feb 13, 2017
    9
    0
    0
    BC and Media 100 % suwar passwenna puluwan subject2k.

    බුද්ධාගම මුකුත් දැන නැහැ බන් ඔය ගාථා මතක හිටින් නැහැ

    ඉතින් එක සබ්ජෙක්ට් එකක් කලහම හරිද?

    මචන්, ඒ ලෙවල් පාස් කියන්නේ, එකවර වැඩ 3ක් සමත්වීම. දෙකක් පාස්, එකක් ෆේල් කියලා ඒක වෙනම කරන්න බෑ. එතකොට ගන්නේ ඒලෙවල් එකක් පාස් කියලා.

    හරියටම අහගන්න ඇකඩමික් කෝඩිනේර්ගෙන් එකක් කරලා ඉතුරෙඋ දෙකත් එක්ක 3ක් කියලා ගන්නවද, නැතිනම් තුනක්ම කරන්න ඕනෙද කියලා.

    නැතිනම් උඹ ආයෙත් අමාරුවේ වැටෙනවා.... අනිත් එක ඔය කොන්දේසිය අලුතෙන් දාපු එකක්ද?

    මම ඇහුවා බන් ඕන එක පාස් එකක් දුන්නොත් ඇති කිව්වා , මම කෝකටත් 3ක් කරනවා
    curtin වුන් අපිට සෙට් වෙන්න දැම්ම එකක් එන අවුරද්දේ ඉද්න් එන්නේ 2018 මුලින් නම් කිව්වේ නැහැ 2016