A/L කරලා කැම්පස් යන්න ඉන්න එවුන්ට
විශ්වවිද්‍යාල ප්‍රවේශය - 2015/2016 සදහා ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි සිනමා හා රුපවාහිනී අධ්‍යන පාටමාලාව, ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි භාෂා පරිවර්තන අධ්‍යන පාටමාලාව ,කළමනාකරණය හා තොරතුරුතාක්ෂනය පිළිබද විද්‍යාවේදී (විශේෂ) උපාධි පාටමාලාවන්හි අබියෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම සදහා අයදුම්පත් කැදවේ.
විමසීම් www.kln.ac.lk
විමසීම් www.kln.ac.lk