UCG පොත [A Level කරල කැම්පස් යන්න ඉන්න එවුන්ට]

Cyper

Well-known member
  • UGC පොත [A Level කරල කැම්පස් යන්න ඉන්න එවුන්ට]


    මෙන්න 2014 UGC එකෙන් ගහපු පොත. රිසාල්ට් බලල දැන් කැම්පස් යන්න හිතං ඉන්න එවුන් පොඩ්ඩක් බලල උබලට සෙට් වෙන courses, campus ගැන පොඩි අයිඩියා එකක් ගනිල්ලා. :nerd:

    මෙතනින් බාපියව්.(බාන්න බැරි නම් කියපියව්)

    මම නම් එන කැම්පස් එකකට යනවා යකුනේ.:P:P
     
    Last edited: