A/l ප්‍රයිවට් කරන්නේ කොහොමද?

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    A/l ප්‍රයිවට් කරන්නේ කොහොමද?

    A/l ප්‍රයිවට් කරන්නේ කොහොමද?:oo:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,118
    113
    −273.15°C
    ෂස්ට් ෂයි නම් ප්‍රයිවට් කරන්න බැහැ,ඉස්කෝලෙන් අස්වීමේ සහතිකය ගන්නේ නැතුව.
    අස්වීමේ සහතිකය අරගත්තට පස්සේ,ජනවාරි අග වගේ ඇප්ලිකේෂන් එක බුක්ෂොප් එකකින් හරි,ඔන්ලයින් අරන් ප්‍රින්ට්කරලා හරි ෆිල් කරලා යවන්නයි තියෙන්නේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ෂස්ට් ෂයි නම් ප්‍රයිවට් කරන්න බැහැ,ඉස්කෝලෙන් අස්වීමේ සහතිකය ගන්නේ නැතුව.
    අස්වීමේ සහතිකය අරගත්තට පස්සේ,ජනවාරි අග වගේ ඇප්ලිකේෂන් එක බුක්ෂොප් එකකින් හරි,ඔන්ලයින් අරන් ප්‍රින්ට්කරලා හරි ෆිල් කරලා යවන්නයි තියෙන්නේ.

    campus yanna hithagena innawanam pudagalaya inna palathata adala adyapana departhamenthuwe register wenna ona.
    ethanin api kamathi school ekakata Assignment saha project eka baradenna hadala denawa. ita passe application eka daddi apita number ekak denawa, eka application eke danna ona. Campus yanna adahasak naththan kelinma application eka danna puluwan.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :yes::yes:
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    බුක්ෂොප් එකකින් ඇප්ලිකේෂන් එක අරන් ෆිල් කරලා යවන්නයි තියෙන්නේ.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ෂස්ට් ෂයි නම් ප්‍රයිවට් කරන්න බැහැ,ඉස්කෝලෙන් අස්වීමේ සහතිකය ගන්නේ නැතුව.
    අස්වීමේ සහතිකය අරගත්තට පස්සේ,ජනවාරි අග වගේ ඇප්ලිකේෂන් එක බුක්ෂොප් එකකින් හරි,ඔන්ලයින් අරන් ප්‍රින්ට්කරලා හරි ෆිල් කරලා යවන්නයි තියෙන්නේ.
    register wela project deka karanna ona