A/L පොත් උවමනායි (ICT/Media/E,E&IT)
මම මේ subject තුනෙන් A/L (Sinhala medium) self study කරල කරන්ඩ ඉන්නේ 2015. දැනට BIT complete නිසා අව්ලක් නෑ.
මට මේවට තියෙන පොත් (theory) ටික ගන්ඩ තියෙන තැනක් කියන්ඩ පුලුවන්ද?
Colombo ඇවිත් හරි කමක් නෑ.
1. Electrical/Electronic and information Technology
2. Communication and Mass media
3. Information and Communication Technology
තව මේ subject එක තියෙන්නේ 13ට විතරක් කියලත් කිව: Electrical/Electronic and information Technology
එක ඇත්තද?
Please Help

anyway ara ICT book eka me book shop eke thama thiyenne.Gihan Book shop dehiwala- 0112730152