A/l වලින් පස්සේ ජීවිතේ ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    A/l වලින් පසු ලන්කාවේ සාමන්‍ය කොල්ලෙක් කුමක් කල යුතුද ? ( විශ්ව විද්‍යාල වරම් නැති ).. උබලට මොකද වුනේ..
    මොකද හිතන්නේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Nvq , විවෘත විශ්ව විද්‍යාලය, කුඹුරක් හේනක් ගරජ් මේසන් jcb ඩ්‍රයිවර් වඩු වැල්ඩින් මැහුම් චිත්‍ර ගෙවතු වගා අලංකරණය, ඉලෙක්ටොනික් , ෆොන් රෙපයාර් . සමූපකාර අයතනව වෘතිය පුහුනු, ගංජා කුඩු අයිස් විකිනිම, අපණයණ නිශ්පාදන, දේශිය සිල්ලර වෙලදාම .....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මුලින්ම කරන්නෝන එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න ඕන මෙහෙම අහලා

    A/l
    වලින් පස්සේ ජීවිතේ ?

    A/l වලින් පසු ලන්කාවේ සාමන්‍ය කොල්ලෙක් කුමක් කල යුතුද ? ( විශ්ව විද්‍යාල වරම් නැති ).. උබලට මොකද වුනේ..
    මොකද හිතන්නේ..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තමන් කැමති field එකකට අදාලව degree එකක් කරන්න බලන්න රට යන්න හිතාගෙන. මෙහෙ හරියන්නෙ නෑ බං දැන්.
     
    • Like
    Reactions: Rapunzel003

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් nvq කලා දැන් සැපේ ඉන්න්නවා.දැන්නම් ජීවත් වෙන්න අමාරුයි.ඉස්සර නම් ෆුල් සැප.දැන්න්නම් රට යන එක තමා

    යන එකෙක් ඉන්නවා නම් nvq කරලා කොලිෆිකේශන් හදන් පලයන්
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    A/l වලින් පසු ලන්කාවේ සාමන්‍ය කොල්ලෙක් කුමක් කල යුතුද ? ( විශ්ව විද්‍යාල වරම් නැති ).. උබලට මොකද වුනේ..
    මොකද හිතන්නේ..
    code eat sit