A/l වලින් පස්සේ ජීවිතේ ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    A/l වලින් පසු ලන්කාවේ සාමන්‍ය කොල්ලෙක් කුමක් කල යුතුද ? ( විශ්ව විද්‍යාල වරම් නැති ).. උබලට මොකද වුනේ..
    මොකද හිතන්නේ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    1.ඉගෙනගන්න හැකියාව තියන තමන්ට හරියට ඉගෙනගන්න පුලුවන් කියලා විශ්වාසෙ තියන ගෙදර මිනිස්සුන්ට සාමාන්‍යෙන් සල්ලිත් තියන ( ලක්ශ 60-70 විදයම් කරලා වෙන රටක student යවන්න තරම් වත්කමක් නැති හැබැයි මැච් එකක් ගහලා ලක්ෂ 20ක් වගේ වියදම් කරන්න ගෙදරට හැකියාව තියන ) එකෙක්නං SLIIT හරි IIT හරි ගිහිං IT degree එක කරගනින්. 3rd year idan intern දාපන්. Degree ඉවර කරනකොට එතකොට 1 year experience තියනවා. ගේම හරියට ගහගත්තොත් ඌ ගොඩ. පස්සෙ ඉතිං කොහොමද ඉස්සරහට යන්නෙ migrate වෙනවද? ඒවා ඉතිං ඌටම බලල
    කරගන්න පුලුවන් හිමීට ඊටපස්සෙ

    2. ඉගෙනගන්න හැකියාව තියන තමන්ට හරියට ඉගෙනගන්න පුලුවන් කියලා විශ්වාසෙ තියන හැබැයි ගෙදර මිනිස්සුන්ට උඩ කිව්ව උන්ට තරං වියදම් කරන්න හැකියාවක් නැති උන් ESoft හරි NIBM හරි වෙන මොකක් හරි එකක IT HND ( ඒ HND එක පෙන්නලා one year topup IT Degree එකක් කරන්න පුලුවන්) දෙන ඉන්ස්ටිටුට් එකකින්
    IT HND එකක් කරගනින් ගාන ලක්ශ 2 - 2.50 වගේ යයි. ඔය ඉන්ස්ටිටුට් වල සෙන්ටර්ස් හැම තැනම වගේ තියන හින්දා බෝඩ් නොවී තමන්ට ලගම තැනින් කරගන්න පුලුවන් වෙයි. අවුරුදු 1 1/2 න් HND එක අතේ. ඒකට සල්ලි ගෙදරින් ගනින්. ඒ අවුරුදු 11/2 පට්ටටම කැප වෙලා වැඩ කරගෙන HND එක ඉවරඋන ගමන් intern දාපන්. මාස 6න් ASE වෙන්න පුලුවන් මහන්සි වෙලා වැඩ පෙන්නුවොත්. අනිවා 60-90 අතර සැලරියකට යන්න පුලුවන් මාස 6න් ඊටපස්සෙ one year topup degree දෙන institute එකකට ගිහිං installments විදිහට ගෙවන්න හදාගෙන ජොබ් එක කරන ගමන් උබේම සල්ලි වලින් degree එක කරගනින්. ඒත් අවුරුදු 3 ඉවර වෙද්දි HND + Degree දෙකම ඉවරයි with 11/2 years experience. හැබැයි පලවෙනි උන්ට වඩා පට්ට කට්ටක් මේ පාත් එකේ යන උන්ට කන්න වෙනවා හැබැයි කාලා ගොඩ දැම්මොත් ගොඩ. මුලු ගාන ලක්ශ 7.5 විතර යයි.

    3. ඇකඩමික් පැත්තට හැකියාවක් නැති වෙන ටැලන්ට් තියන එකෙක් නං ඒ ඒ ටැලන්ට් එකට ගැලපෙන ටෙක් NVQ කෝස් එකක් කරලා. මෙහෙ අඩු පඩියට හරි හොද පිලිගත්ත තැනක වැඩ කරලා experience හදාගෙන skilled technician කෙනෙක් විදිහට රට පනින්න බලපන්. මුලින් ම්ඩ්ල් ඊස්ට් වගේ හරි පැනලා සල්ලි ටිකක් හොයාවෙන එක්ස්පීරියන්ස් එකත් වැඩි කරගෙන paper qualifications එහෙමත් ඒ ජොබ් එක කරන ගමන්ම හදාගෙන ඊටපස්සෙ Migrate වෙන්නම හොද රටකට පනින්න බලපන්.

    4.ඉගෙනගන්න හැකියාවකුත් නෑ වැඩිය වෙන ටෙක්නිකල් පැතිවලට ආසත් නෑ. ලංකාව දාල යන්න කැමතිත් නෑ. ලංකාවට වෙලා සෙට්ල් වෙලා බිස්නස් එකක් හරි පටන්ගෙන ඉන්න තමා කැමති හැබැයි ගෙදරටත් සල්ලි නෑ උටත් අතේ සතේ නෑ වගේ ඩයල් නං කොරියා පැනපන් එක්සෑම් කරලා. ගිහිං මහන්සිවෙලා ගේමක් ගහලා සල්ලි හොයාගෙන ඇවිල්ලා මෙහෙ ඒවා ඉන්වෙස්ට් කරලා ගේමක් ගහපන්. හැබැයි ලෝකෙට පේන්න තට්ටු 3 ගේ ගහන්න අරං රට ඉදලා එනකොටම KDH එකක් අරං ආවොත් නං ඌ ඉවරයි එතනම. එහෙම ගොන් වැඩ නොකර ඒ හොයාගෙන එන කෝටි දෙක දෙක හමාර ජීවිතේම ගොඩයන්න ඉන්වෙස්ට් කරන්න ප්ලෑනක් තියන එකෙක් මේ පාත් එකේ ගියත් ගොඩ.

    ප.ලි :- හැබැයි මේ මොන පාත් එකේ ගියත් පට්ට මහන්සියක් වෙන්න ඕන. හැබැයි දැන් ඉන්න යක්ක පුත්තු මෙහෙම කටු කාලා හෙමීට ගේමක් ගහන්න කැමති නෑ. මහන්සි නොවී මාස 6න් BMW බස්සන්න තමා පොඩි පගයලට ඕන. උන් ඉතිං හොද තරුණ කාලෙ ඉවර වෙනකං Eclub වගේ හොර ඊමනී කාරයොන්ට අහුවෙනවා කාලෙ නාස්ති කරගන්නවා ඊටපස්සෙ හොර ෆොරෙක්ස් ක්‍රිප්ටො කෝස් කාරයන්ට අහුවෙනවා ට්‍රේඩ් කරන්න ගිහිං අම්මගෙ කරාඹු දෙක ඉදන් උගස් කරන්න ගේම ගහලා සේසතම නැතිකරගන්නවා. ඊටපස්සෙ වැටුන වලෙන් ගොඩ එන්න කියලා Onmaxdt වගේ දාර පිරමීඩෙකට සෙට් වෙනවා. ඒකරලා උඩ උන් දෙන තෙල කාලා ඔය ගංගොඩේ ඉන්න නාකියො වෙන පොඩි පොඩි ජොබ් කරන මිනිස්සු කුලීවැඩ කරන උන් එහෙම අන්දලා හීන පෙන්නලා උන්ගෙ සල්ලි ඇදලා දානවා පිරමීඩෙට. අරුනුත් ගොන්නු හින්දා ගෙවල් උකස් කරලා ඉදන් සල්ලි දානවා මූගෙ කීමට. ඔන්න දැන් මූ යටින් සල්ලි හොදට වදින හින්දා මුට එන ඉන්කම් එකෙන් පත ලීස් එකක් දාල ඇල්ටො එක්කුත් බස්සලා ජොබ් කරලා වැඩක් නෑ BMW එකෙන් බහිද්දි කවුරුත් Degree ය මොකද්ද අහන්නෙ නෑ වගේ ගොබ්බ ටෝක් ස්ටේටස් ස්ටෝරීස් දදා පකයා වගේ ඉන්නවා. අන්තිමට පිරමීඩෙට කෙලවෙලා හැමනිලා ගියාම මුගෙ කීමට අර ගෙවල් උගස් කරලා පිරමීඩෙට සල්ලි දැම්ම උන් මුට ගහලා සල්ලි ඉල්ලනවා දෙන්න සල්ලි නැති හින්දා පොලු තිය තිය කට්ටි පැන පැන ඉදලා කොයිවෙලේ හරි එකෙක්ට අහු උනාම පිහිපාරක් කාලා මැරෙනවා. ඔන්න eclub යක්ක පුතෙකුගේ ජීවන චක්‍රය 😂
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අහන අහන එකා කැම්පස්, හැමෝම මගෙනුත් අහන්නෙ කැම්පස් ද කියලා..😐
    මං 3න් පාරක් කෙලෝගත්ත බං 😁
    දැන් මොකද කරන්නෙ උබ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    AL maths
    බෑ බ්ං
    මේකට විතරයි ආසාව තියෙන්නෙ ☹️
    ජොබ් එකක් කරන්න ගියත් හිත හදාගන්න බෑ...
    Asawa tyenwa nam ai ubata A/L karaganna beri une?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,808
    113
    ආශ්චර්යමත් රටක

    👍👍👍👍
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    AL maths
    බෑ බ්ං
    මේකට විතරයි ආසාව තියෙන්නෙ ☹️
    ජොබ් එකක් කරන්න ගියත් හිත හදාගන්න බෑ...
    උබ තාම ඒලෙවල්ද? වයස කීයද උබට දැන්?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    ආස දෙයක් තියෙනම් ඒකෙන් වැඩිදුර ඉගෙන ගනින්..වෘත්තීය සුදුසුකම් ගනින්
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    1.ඉගෙනගන්න හැකියාව තියන තමන්ට හරියට ඉගෙනගන්න පුලුවන් කියලා විශ්වාසෙ තියන ගෙදර මිනිස්සුන්ට සාමාන්‍යෙන් සල්ලිත් තියන ( ලක්ශ 60-70 විදයම් කරලා වෙන රටක student යවන්න තරම් වත්කමක් නැති හැබැයි මැච් එකක් ගහලා ලක්ෂ 20ක් වගේ වියදම් කරන්න ගෙදරට හැකියාව තියන ) එකෙක්නං SLIIT හරි IIT හරි ගිහිං IT degree එක කරගනින්. 3rd year idan intern දාපන්. Degree ඉවර කරනකොට එතකොට 1 year experience තියනවා. ගේම හරියට ගහගත්තොත් ඌ ගොඩ. පස්සෙ ඉතිං කොහොමද ඉස්සරහට යන්නෙ migrate වෙනවද? ඒවා ඉතිං ඌටම බලල
    කරගන්න පුලුවන් හිමීට ඊටපස්සෙ

    2. ඉගෙනගන්න හැකියාව තියන තමන්ට හරියට ඉගෙනගන්න පුලුවන් කියලා විශ්වාසෙ තියන හැබැයි ගෙදර මිනිස්සුන්ට උඩ කිව්ව උන්ට තරං වියදම් කරන්න හැකියාවක් නැති උන් ESoft හරි NIBM හරි වෙන මොකක් හරි එකක IT HND ( ඒ HND එක පෙන්නලා one year topup IT Degree එකක් කරන්න පුලුවන්) දෙන ඉන්ස්ටිටුට් එකකින්
    IT HND එකක් කරගනින් ගාන ලක්ශ 2 - 2.50 වගේ යයි. ඔය ඉන්ස්ටිටුට් වල සෙන්ටර්ස් හැම තැනම වගේ තියන හින්දා බෝඩ් නොවී තමන්ට ලගම තැනින් කරගන්න පුලුවන් වෙයි. අවුරුදු 1 1/2 න් HND එක අතේ. ඒකට සල්ලි ගෙදරින් ගනින්. ඒ අවුරුදු 11/2 පට්ටටම කැප වෙලා වැඩ කරගෙන HND එක ඉවරඋන ගමන් intern දාපන්. මාස 6න් ASE වෙන්න පුලුවන් මහන්සි වෙලා වැඩ පෙන්නුවොත්. අනිවා 60-90 අතර සැලරියකට යන්න පුලුවන් මාස 6න් ඊටපස්සෙ one year topup degree දෙන institute එකකට ගිහිං installments විදිහට ගෙවන්න හදාගෙන ජොබ් එක කරන ගමන් උබේම සල්ලි වලින් degree එක කරගනින්. ඒත් අවුරුදු 3 ඉවර වෙද්දි HND + Degree දෙකම ඉවරයි with 11/2 years experience. හැබැයි පලවෙනි උන්ට වඩා පට්ට කට්ටක් මේ පාත් එකේ යන උන්ට කන්න වෙනවා හැබැයි කාලා ගොඩ දැම්මොත් ගොඩ. මුලු ගාන ලක්ශ 7.5 විතර යයි.

    3. ඇකඩමික් පැත්තට හැකියාවක් නැති වෙන ටැලන්ට් තියන එකෙක් නං ඒ ඒ ටැලන්ට් එකට ගැලපෙන ටෙක් NVQ කෝස් එකක් කරලා. මෙහෙ අඩු පඩියට හරි හොද පිලිගත්ත තැනක වැඩ කරලා experience හදාගෙන skilled technician කෙනෙක් විදිහට රට පනින්න බලපන්. මුලින් ම්ඩ්ල් ඊස්ට් වගේ හරි පැනලා සල්ලි ටිකක් හොයාවෙන එක්ස්පීරියන්ස් එකත් වැඩි කරගෙන paper qualifications එහෙමත් ඒ ජොබ් එක කරන ගමන්ම හදාගෙන ඊටපස්සෙ Migrate වෙන්නම හොද රටකට පනින්න බලපන්.

    4.ඉගෙනගන්න හැකියාවකුත් නෑ වැඩිය වෙන ටෙක්නිකල් පැතිවලට ආසත් නෑ. ලංකාව දාල යන්න කැමතිත් නෑ. ලංකාවට වෙලා සෙට්ල් වෙලා බිස්නස් එකක් හරි පටන්ගෙන ඉන්න තමා කැමති හැබැයි ගෙදරටත් සල්ලි නෑ උටත් අතේ සතේ නෑ වගේ ඩයල් නං කොරියා පැනපන් එක්සෑම් කරලා. ගිහිං මහන්සිවෙලා ගේමක් ගහලා සල්ලි හොයාගෙන ඇවිල්ලා මෙහෙ ඒවා ඉන්වෙස්ට් කරලා ගේමක් ගහපන්. හැබැයි ලෝකෙට පේන්න තට්ටු 3 ගේ ගහන්න අරං රට ඉදලා එනකොටම KDH එකක් අරං ආවොත් නං ඌ ඉවරයි එතනම. එහෙම ගොන් වැඩ නොකර ඒ හොයාගෙන එන කෝටි දෙක දෙක හමාර ජීවිතේම ගොඩයන්න ඉන්වෙස්ට් කරන්න ප්ලෑනක් තියන එකෙක් මේ පාත් එකේ ගියත් ගොඩ.

    ප.ලි :- හැබැයි මේ මොන පාත් එකේ ගියත් පට්ට මහන්සියක් වෙන්න ඕන. හැබැයි දැන් ඉන්න යක්ක පුත්තු මෙහෙම කටු කාලා හෙමීට ගේමක් ගහන්න කැමති නෑ. මහන්සි නොවී මාස 6න් BMW බස්සන්න තමා පොඩි පගයලට ඕන. උන් ඉතිං හොද තරුණ කාලෙ ඉවර වෙනකං Eclub වගේ හොර ඊමනී කාරයොන්ට අහුවෙනවා කාලෙ නාස්ති කරගන්නවා ඊටපස්සෙ හොර ෆොරෙක්ස් ක්‍රිප්ටො කෝස් කාරයන්ට අහුවෙනවා ට්‍රේඩ් කරන්න ගිහිං අම්මගෙ කරාඹු දෙක ඉදන් උගස් කරන්න ගේම ගහලා සේසතම නැතිකරගන්නවා. ඊටපස්සෙ වැටුන වලෙන් ගොඩ එන්න කියලා Onmaxdt වගේ දාර පිරමීඩෙකට සෙට් වෙනවා. ඒකරලා උඩ උන් දෙන තෙල කාලා ඔය ගංගොඩේ ඉන්න නාකියො වෙන පොඩි පොඩි ජොබ් කරන මිනිස්සු කුලීවැඩ කරන උන් එහෙම අන්දලා හීන පෙන්නලා උන්ගෙ සල්ලි ඇදලා දානවා පිරමීඩෙට. අරුනුත් ගොන්නු හින්දා ගෙවල් උකස් කරලා ඉදන් සල්ලි දානවා මූගෙ කීමට. ඔන්න දැන් මූ යටින් සල්ලි හොදට වදින හින්දා මුට එන ඉන්කම් එකෙන් පත ලීස් එකක් දාල ඇල්ටො එක්කුත් බස්සලා ජොබ් කරලා වැඩක් නෑ BMW එකෙන් බහිද්දි කවුරුත් Degree ය මොකද්ද අහන්නෙ නෑ වගේ ගොබ්බ ටෝක් ස්ටේටස් ස්ටෝරීස් දදා පකයා වගේ ඉන්නවා. අන්තිමට පිරමීඩෙට කෙලවෙලා හැමනිලා ගියාම මුගෙ කීමට අර ගෙවල් උගස් කරලා පිරමීඩෙට සල්ලි දැම්ම උන් මුට ගහලා සල්ලි ඉල්ලනවා දෙන්න සල්ලි නැති හින්දා පොලු තිය තිය කට්ටි පැන පැන ඉදලා කොයිවෙලේ හරි එකෙක්ට අහු උනාම පිහිපාරක් කාලා මැරෙනවා. ඔන්න eclub යක්ක පුතෙකුගේ ජීවන චක්‍රය 😂
    Great advise machan.