A/L 2008 results

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ethalaya eke tibba menna mehema.

    උසස් පෙළ ප්*රතිඵල අද
    ජන. 02 - අධ්*යයන පොදු සහතික පත්*ර උසස් පෙළ විභාගයේ ප්*රතිඵල අද නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේ, මෙවර ප්*රතිඵල පළමුවෙන් ඉන්ටර්නෙට් ජාලයට එක් කරන බවය.

    අනතුරුව පාසල්වලට ප්*රතිඵල තැපැල් මගින් යැවීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    ඔහු පැවසුවේ, ප්*රතිඵල නිකුත් කළ පසු ඒ පිළිබඳව මාධ්*ය මගින් දැනුම් දෙන බවය.
     

    .:~AB~.:

    Member
    Dec 29, 2008
    2,152
    0
    0
    Any way,Any time
    kat4ever said:
    ethalaya eke tibba menna mehema.

    උසස් පෙළ ප්*රතිඵල අද
    ජන. 02 - අධ්*යයන පොදු සහතික පත්*ර උසස් පෙළ විභාගයේ ප්*රතිඵල අද නිකු
    දැනුම් දෙන බවය.

    mata penne na:baffled: