මේ පාර A/L විබාගයට Commerce stream එකෙන් මුහුණ දුන්න ළමයෙක් මොන path එකේද යන්න ඕනි? Charted කරන්නද, CIMA කරන්නද result එනකන්? මොනවගේ opportunities ද තියෙන්නේ ඉස්සරහට?
ඇයි ඒ ?Monawa karath IT gana nam hithanna epa kiyanna.
English අව්ලක් නෑ result එනකන් කරන්න courses තියෙනවද recommend කරන?Mama nam recommend karanne English hoda nam sales , marketing side aka balanna kiyala. Money is at sales. CIM wage qualification akak akka.
If you can look in to the opportunities in stock broker firms , primary dealers you can make lot of money rather than linear career.
පිස්සුදpimemover driving,under water welding,tinkering ,Carpentry with good English
White-collar ජොබ් එකකට යන්න ඕනි 
ඉස්සරහට මොන වගේ ස්කිල්ස් ඕනද කියන්න අපිට අනාගතේ දකින්න අමාරුයි.
කවුද හිතුවේ පෙට්ටි කඩන එකත් (unboxing) ජොබ් එකක් වෙයි කියල.
https://www.youtube.com/results?search_query=unboxing
කොහොම වුනත් English + (CIM/CIMA/AAT) තමයි ඔය වගේ ළමයි ඉගෙන ගන්නෙ

anthimata collar eka witari ituru wenne...oya side eke hoda experince ekak aran migrate karala athal eke inna puluwan habi english goda da ganna oneපිස්සුදWhite-collar ජොබ් එකකට යන්න ඕනි
![]()
Intern kenekta Job ekak hoya ganna mara amarui. issara wage newei.ඇයි ඒ ?
English අව්ලක් නෑ result එනකන් කරන්න courses තියෙනවද recommend කරන?
Central bank එකේ හොද post එකකට යනවනම් මොකක්ද පාත් එක?
Monawa karath IT gana nam hithanna epa kiyanna (2)
ඔය ලගදි A/L කරපු එකාට වඩා පොඩ්ඩක් වැඩිමල් එකෙක්

ඉතින් මොකක්ද option එක ?Intern kenekta Job ekak hoya ganna mara amarui. issara wage newei.
Degree eka follow karala ewara wenakota thawath amaru wei.
issara wage pothe guraalata dan survive wenne ba
ඔව්Commerce කරන්නේ art වලට වඩා මොළේ වැඩි අයද?

Lol ehema kiyanne ai?Monawa karath IT gana nam hithanna epa kiyanna.